අදින් පස්සේ Full Lease බැහැ අපමණ අගය !

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අදින් පස්සේ Full Lease බැහැ අපමණ අගය !

අදින් පස්සේ Full Lease බැහැ


අලුත් වාහන මිලදී ගන්නන්ට වාහනයේ සම්පූර්ණ වටිනාකම කල්බදු ක්‍රමයට ලබා ගැනීමට තිබූ අවස්ථාව අද (15) සිට අහිමි වනවා.

ඒ ඊයේ (14දා) මධ්‍යම රාත්‍රියේ සිට වාහන ලීසිං පහසුකම් සැපයීමේදී අදාළ වාහනයේ වෙළඳ පොළ වටිනාකමින් 70% ක සීමාවකට පමණක් ලීසිං පහසුකම ලබාදීමේ කොන්දේසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බැංකු හා මූල්‍ය සමාගම් වෙත පනවනු ලැබීමත් සමගය.

ඒ අනුව මෙම කොන්දේසිය ඉවත්කරන තෙක් 100% ක සම්පූර්ණ ලීසිං පහසුකමක් (Full Lease) ලබාගැනීමට පාරිභෝගිකයන්ට තවදුරටත් අවස්ථාව නොලැබේ.

http://offair.nethfm.com/article/26230
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Recondition used ganna ape minissu owa jalthara dala gannawa :P
    Boruwata pver estimate karala 70% hadaganiy wahane aththa value ekata ;)


    Brand new indian alto, wheel, bike ganna ewunta tamai kela wenne :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    mama goda giyamaase AQUA ekak gaththa 100% full lease

    ආ ප්‍රින්ටර ලොක්කා
    ඇක්ව ඒක ෆුල් ලිස් කලාම මාසෙකට කියක් වෙනවද වාරිකේ ? & ඇක්ව එක කියද
     

    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    අදින් පස්සේ Full Lease බැහැ
    අලුත් වාහන මිලදී ගන්නන්ට වාහනයේ සම්පූර්ණ වටිනාකම කල්බදු ක්‍රමයට ලබා ගැනීමට තිබූ අවස්ථාව අද (15) සිට අහිමි වනවා.
    ඒ ඊයේ (14දා) මධ්‍යම රාත්‍රියේ සිට වාහන ලීසිං පහසුකම් සැපයීමේදී අදාළ වාහනයේ වෙළඳ පොළ වටිනාකමින් 70% ක සීමාවකට පමණක් ලීසිං පහසුකම ලබාදීමේ කොන්දේසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බැංකු හා මූල්‍ය සමාගම් වෙත පනවනු ලැබීමත් සමගය. ඒ අනුව මෙම කොන්දේසිය ඉවත්කරන තෙක් 100% ක සම්පූර්ණ ලීසිං පහසුකමක් (Full Lease) ලබාගැනීමට පාරිභෝගිකයන්ට තවදුරටත් අවස්ථාව නොලැබේ.


    Comments බලපුවම අප්සට් නැද්ද බං උඹට ...!
    thread එක අපතෙ ගිහිං වගේ මට දැනෙන්නෙ

    ඔන්න එහෙනං මගෙනුත් bump එකක්.

    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Ape rate inna samaHARAK unta ohoma newei ban ammawai thattawai thamange laga jevitha kalema thiyaganna ba elawala danna one kiyala kiwwath GOOD MOVE,ELA WADAK, NIYAMAI, PATTA kiyala kiyai ban, owa hithanna epa...!!!!