අදින් පස්සේ Full Lease බැහැ අපමණ අගය !
අදින් පස්සේ Full Lease බැහැ
අලුත් වාහන මිලදී ගන්නන්ට වාහනයේ සම්පූර්ණ වටිනාකම කල්බදු ක්‍රමයට ලබා ගැනීමට තිබූ අවස්ථාව අද (15) සිට අහිමි වනවා.
ඒ ඊයේ (14දා) මධ්‍යම රාත්‍රියේ සිට වාහන ලීසිං පහසුකම් සැපයීමේදී අදාළ වාහනයේ වෙළඳ පොළ වටිනාකමින් 70% ක සීමාවකට පමණක් ලීසිං පහසුකම ලබාදීමේ කොන්දේසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බැංකු හා මූල්‍ය සමාගම් වෙත පනවනු ලැබීමත් සමගය.
ඒ අනුව මෙම කොන්දේසිය ඉවත්කරන තෙක් 100% ක සම්පූර්ණ ලීසිං පහසුකමක් (Full Lease) ලබාගැනීමට පාරිභෝගිකයන්ට තවදුරටත් අවස්ථාව නොලැබේ.

http://offair.nethfm.com/article/26230