අදින් පසු ජෝතිෂ්‍ය ගැන විශ්වාස නොකරමි

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඔයා මෙහෙම හිතන්නකො ඔයාගෙ රැකියාව ජෝතිශ වැඩ කරන එක කියලා. ඔයා එතකොට ඔක හොයන්න යනවද? ඔයා කරන්නෙත් තමන් ලඟට එන අයගෙ හඳහන් බලන එක. එදින් එදා රටේ වෙන එව බල බල ඉන්න කාටවත් අවශ්ය තවයක් නෑ. එහෙනම් කාටහරි පඩියක් ගෙවල එහෙම තනතුරක් හදල දෙන්න ඕන. අන්න එතකොට එයා ඕවා බල බල ඉඳියි. අනික මේ මැලේසියාවෙ ගුවන් සමාගමක ප්ලේන් නග්ගන නග්ගන වෙලාවට මෙහෙ ඉඳන් මොකද වෙන්නේ කියලා බල බල ඉන්නනම් ඌට වෙන වැඩක් නැති වෙන්න එපැයි. අනික් දේ තමයි මචන් උඹලා ජෝතිශ කියලා දන්නේ ටීවී එකේ කියන ටික විතරයි. ටීවී එකේ එන්නේ අතින් සල්ලි ගෙවලා මාකටින් පාර දාන උන්. උන් හරියට විෂය දන්නවද නැද්ද කියන එකත් ප්‍රශ්නයක්. අනික ඔය සස්තරෙට ගරු කරන උන් ඕක මාකට් කරන්නේ නෑනෙ බන්. අන්න එහෙම උන් ගාව තමා හරි සාස්තරෙ තියන්නේ. උන් ඕක දැක්කත් තමන් ලඟ ඉන්න එකෙක්ට දෙන්නෙක්ට කියනවා මිසක් ඒවා අරුන් ටීවී එකේ කියනවා වගේ ප්‍රසිද්ධ වෙන්නේ නෑ. අන්න එකයි උඹලා සබ්ජෙක්ට් එක නොදැන තර්ක කරන එකේ අවුල. තර්ක කරන්න ඔනේනම් විශය කරුනු ගැන තර්ක කරහල්ලා. නැතුව කවුරුහරි බොරුකාරයෙක් කිව්ව බොරුවක් උඹලගෙ වාසියට හරවගන්නේ නැතුව. එහෙම තර්ක කරනවනම් බන් ඔපරේෂන් තියටර් වල මිනිස්සු මැරෙන විදිහට බන් ඉස්පිරිතාල පලාතෙ යන්න හොඳ නෑනෙ. අබුම ගානෙ මෙකෙන් මිනිස්සු මැරෙන්නේ නෑනෙ.

    දරුවෙක් මව් කුසකට එන්න කරුණු 3ක් සිද්ධ වෙන්න ඕන.
    1. ඍතු වෙන කාන්තාවක් ඉන්න ඕනි.
    2. එම කාන්තාව පුරුෂයෙක් එක්ක එකතු වෙන්න ඕනි.
    3. ගන්ධබ්බයෙක් පැමිණෙන්න ඕනි.
    මේ කරණු 3න් එකක්වත් සිද්ධ වෙන්නෙ නැකතට ද? අඩු ගානෙ අපි ඉපදුනේ වත් නැකැත් බලලද....? හැබැයි එහෙම උපන් දරුවට නම් තියන්නෙ නැකතට.... ගෙදරට ගේන්නෙ නැකතට..... බත් කටක් කවන්නෙ නැකතට...... අකුරක් කියවන්නෙ නැකතට...... ඉස්කොලෙ යවන්නෙ නැකතට..... විභාගෙට යවන්නෙ නැකතට......Etc...Etc.....Etc...Etc.....Etc...Etc.....Etc...Etc....
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    s11.jpg
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක

    දැන් මේ දෙකේ සම්භන්දය පැහැදිලිකරන්න? කිසි ගැලපීමක් නැති ප්‍රකාශයක්නේ ඔයා කරලා තියන්නේ? :lol::lol:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මිනිස්සුන්ට ඕන දෙයක් විශ්වාස කරන්න හෝ නොකරන්න පුලුවන් නමුත් ඒකෙන් සත්‍යය වෙනස් වෙන්නේ නෑ.
    මම ජෝතිෂ්‍යය 100% හරියි කියනවා නෙවෙයි නමුත් මම කියන්නේ උබ කියන එකටයි. මධ්‍යයතන යුගයේ යුරෝපේ මිනිස්සු විශ්වාස කරේ පෘතුවිය flat කියලයි නමුත් එහෙම විශ්වාස කරා කියලා පෘතුවිය flat වුනේ නෑ. ඉතින් මේකත් ඒ වගේ තමයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම කිව්වේ මම දරණ මතය. ඒක වැරදි නම් වැරදි ඇයි කියල කරුණු දක්වපන්. නිකන් බොරුවට මගේ වැරදි කියල වැඩක් නෑ බන්. මමත් කැමතියි ජෝඋතිෂ්‍ය ඇත්ත වෙනවා නම්. මොකද එතකොට මටත් ජීවිතේ plan කරගන්න පුළුවන්. එහෙම බැරි එක ගැන තමයි දුක. :(
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මම කිව්වේ මම දරණ මතය. ඒක වැරදි නම් වැරදි ඇයි කියල කරුණු දක්වපන්. නිකන් බොරුවට මගේ වැරදි කියල වැඩක් නෑ බන්. මමත් කැමතියි ජෝඋතිෂ්‍ය ඇත්ත වෙනවා නම්. මොකද එතකොට මටත් ජීවිතේ plan කරගන්න පුළුවන්. එහෙම බැරි එක ගැන තමයි දුක. :(

    වැරදි මොකද උබ මේ ලෝකේ වැඩ කරන විදිය දන්නේ නෑ. එහෙම ජෝතිෂ්‍යය කාරයෙක් Plane එක තියෙන තැන කිව්වට කවුරුත් අහන්නේ නෑ ඒකට Media වල support තියෙන්න ඕනේ contact තියෙන්න ඕනේ ඉහළ තැන් වල. මේ ගැන හොයන්නේ ආණ්ඩුවලින් වැඩියෙන්ම ඉතින් ආණ්ඩුව convince කරන්න ඕනේ. ඒක ලේසි නෑ. ජෝතිෂ්‍යය කාරයෙක්ට ඔච්චරම ලොකු අමාරුවක් විදගෙන ඔය ටික කරන්න ඕන නෑ තමන්ගේ කෙනෙක් plane එකේ නැත්නම.
     
    That's a good excuse. Eka wennath puluwan machan. umba hithanne ethakota aththatama plane ekata mokada wune kiyala jouthishya karana aya dannawa kiyalada? :shocked:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    That's a good excuse. Eka wennath puluwan machan. umba hithanne ethakota aththatama plane ekata mokada wune kiyala jouthishya karana aya dannawa kiyalada? :shocked:

    දන්නවා වෙන්න ඇති. මැලේසියාවේ දෙමළ්ලු ඉන්නවා නේ උන් ජෝතිෂ්‍යය ගැන හොදට විශ්වාස කරන කොටසක් උන් මේ ගැන දන්නවා ඇති. නමුත් අපිට ඕන විදියට වැඩ සිද්ධ වෙන්නේ නෑ ආණ්ඩුවට ඕන විදියට වැඩේ සිද්ධ වෙන්නේ ආණ්ඩුවේ ස්ථාවරය වෙනස් කරන්න නම් එහෙනම් Media වල සහය ඕනේ ඒකට නම් සාධක ඕකේ. සාධක කොහෙන් කියලා පෙන්වන්නද? Plane එක දූපත හිරකරලා guard එකේ තියෙනවා නම්, මුහුද යට තියෙනවා ජෝතිෂ්‍යය කාරයෙක්ට ඕක ඔප්පු කරන්නද පුලුවන්ද? ලංකාවේ වගේ වුනානම් ඕක මහින්ද උඩින් විශ්වාස කරයි මොකද මහින්ද ජනාධිපති නිසා නමුත් මැලේසියාව මුස්ලිම් රටක් උන් මේවා විශ්වාස කරන්නේ නෑ. අර මේ ළගදි අල්ලාහ් මොකක්ද කියලා කුරුම්බා දෙකක් උස්සගෙන විකාරයෙක් කරා නේ? ඒකත් ස්ලාම් වල එකක් නෙවෙයි මම දැක්කා මැලේසියන් මුස්ලිම් එවුන් මේකට බැනලත් තිබ්බා.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    දැන් මේ දෙකේ සම්භන්දය පැහැදිලිකරන්න? කිසි ගැලපීමක් නැති ප්‍රකාශයක්නේ ඔයා කරලා තියන්නේ? :lol::lol:

    සර්පයාගේ ඔලුවෙන්ම ඇල්ලුවේ ....හරි එක පැත්තකට දාමුකෝ ...ආණ්ඩුවේ තනතුර මොකක් උනත් දැන් ඔය මැරිච්ච අය 45000 ක්ම හිටියනේ නේද ...අඩුම ගානේ එක්කෙනේක්ටවත් හරියට කියල තිබුනානම් "මනුස්සයෝ 2004 දෙසම්බෙර් සුනාමියක් එනවා ...තමුන් එකෙන් පරිස්සම් උනොත් හොදයි නේද" කියල 45000 අද තාමත් ජීවතුන් අතර ...ඔන්න දැන් ඔබතුම කිව්වොත් ඒ මරුන 45000 ම කේන්දර බලල තිබුනේ නෑ කියල ඔන්න මම පිලිගන්නවා .....
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ටිවි ප්‍රොග්‍රැම් දාන්න සල්ලි නැති එවුන් පත්තර වල දන්වීම් දානව,පොස්ටර් ගහනව.සොසල් නෙට්වක් වලින් තමන්ගෙ බිස්නස් එකට ප්‍රචාරෙ දෙනව.
    ටිවි වල ඇඩ් දාන එවුන් හොරුලු අනිත් එවුන් හොදයිලු.ටිවි එකෙ අඩ් දාන්නෙ සල්ලි තියෙන හොරු අනිත් එවුන් හිගන හොරු.
    මන්ජුල පිරිස්ලට බනින එවුන්ට මෙකෙ ඉන්න තුට්ටුදෙකෙ නැකත් කාරයො හොදයිලු.
    ගුලිය එකිනෙකාට දිරවන අකාරය වෙනස්.මොනව උනත් කෙන්දර ජොතිශ්ය කියන එක අද ලොකු කර්මාන්තයක්.
    යම්කිසි පිරිසක් ඉන්න ඔනි මෙ ගුලි කන්න නැත්නම් රටෙ ලොකු කර්මාන්තයක් එහෙම් පිටින්ම කඩන් වටෙනව.

    ow..owa passema yana set 1k innawa...eka ada hoda business 1k wela..hama deyama business tamai ban eka pattakin baluwama...umbala api aswen match baluwata apita sata5 labenawada..nane api satutata balanne..cricketut business 1k...oya joshitayat business 1k tamai ..ewa anda widiyata adahana un innawa tamai..ekane ape mamat ara mokakda manda 1k athe tiyan innne...

    දරුවෙක් මව් කුසකට එන්න කරුණු 3ක් සිද්ධ වෙන්න ඕන.
    1. ඍතු වෙන කාන්තාවක් ඉන්න ඕනි.
    2. එම කාන්තාව පුරුෂයෙක් එක්ක එකතු වෙන්න ඕනි.
    3. ගන්ධබ්බයෙක් පැමිණෙන්න ඕනි.
    මේ කරණු 3න් එකක්වත් සිද්ධ වෙන්නෙ නැකතට ද? අඩු ගානෙ අපි ඉපදුනේ වත් නැකැත් බලලද....? හැබැයි එහෙම උපන් දරුවට නම් තියන්නෙ නැකතට.... ගෙදරට ගේන්නෙ නැකතට..... බත් කටක් කවන්නෙ නැකතට...... අකුරක් කියවන්නෙ නැකතට...... ඉස්කොලෙ යවන්නෙ නැකතට..... විභාගෙට යවන්නෙ නැකතට......Etc...Etc.....Etc...Etc.....Etc...Etc.....Etc...Etc....

    :lol::lol::lol:umbat mara kata tamai kiyanne..yako nakat balala ipadenna puluwan nam hodatama nakatata kattiya set wela baby kenek gannawane...:):):)

    මම කිව්වේ මම දරණ මතය. ඒක වැරදි නම් වැරදි ඇයි කියල කරුණු දක්වපන්. නිකන් බොරුවට මගේ වැරදි කියල වැඩක් නෑ බන්. මමත් කැමතියි ජෝඋතිෂ්‍ය ඇත්ත වෙනවා නම්. මොකද එතකොට මටත් ජීවිතේ plan කරගන්න පුළුවන්. එහෙම බැරි එක ගැන තමයි දුක. :(

    ow..eka umbage mataya wenna puluwan...eth mage mataya owa boru nemei kiyana 1a..anika umba mona padanamakinda kiyanne kohewat giya plane 1k nati una paliyata mewa boru kiyala...
    :dull::dull::dull::dull::dull:

    jyotishya adahana ewunta ridila :lol:

    :lol::lol::lol::lol:jyothishaya adahanawa kiyanne 1k...wishwasa karanawa kiyanne tawa 2yak...mama kiyanne 100% boru nemei kiyala...godak dewal atta..mata ehema una nisa kiyanne...natuwa mama kiyanne na ewa mattema nahiyan kiyala...ehenam ban hadahane tiyenawa nam raja wenna tiyenawa kiyala mukut nokara hitiyot raja kama labenawada...yako mama kiyanne ewaye attak tiyenawa kiyala...natuwa ewa passe harak wage yanna kiyala newei.:no::no::no::no:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සර්පයාගේ ඔලුවෙන්ම ඇල්ලුවේ ....හරි එක පැත්තකට දාමුකෝ ...ආණ්ඩුවේ තනතුර මොකක් උනත් දැන් ඔය මැරිච්ච අය 45000 ක්ම හිටියනේ නේද ...අඩුම ගානේ එක්කෙනේක්ටවත් හරියට කියල තිබුනානම් "මනුස්සයෝ 2004 දෙසම්බෙර් සුනාමියක් එනවා ...තමුන් එකෙන් පරිස්සම් උනොත් හොදයි නේද" කියල 45000 අද තාමත් ජීවතුන් අතර ...ඔන්න දැන් ඔබතුම කිව්වොත් ඒ මරුන 45000 ම කේන්දර බලල තිබුනේ නෑ කියල ඔන්න මම පිලිගන්නවා .....

    kendara baluwa wennat puluwan nowennat puluwan...ehema kiuwa wennat puluwan ..nowennat puluwan...dan umbala kiyanna hadanne hama deyakma tiranaya wenne hadahana anuwa kiyalada...mama kiyanne ewaye yam attak tiyenawa kiyala witarai...
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    kendara baluwa wennat puluwan nowennat puluwan...ehema kiuwa wennat puluwan ..nowennat puluwan...dan umbala kiyanna hadanne hama deyakma tiranaya wenne hadahana anuwa kiyalada...mama kiyanne ewaye yam attak tiyenawa kiyala witarai...

    :yes::yes::yes:

    ලෙඩ්ඩු බෙහෙත් වලින් සනීප වෙලත් තියනව මැරිලත් තියනව, ඔපරේශන් එකක උනත් success rate එකක් තියනව කියල දන්නව නේද? එහෙම උනාම දැන් උබල බෙහෙත් කියන්නේ පට්ටපල් බොරුවක් කියල බෙහෙත් නොගෙන ඉන්නවද?

    ජෝතිශ්‍ය ඇත්ත කියන්නේ නෑ මම, හැබැයි බොරු කියන්න තරම් පටු විදිහට හිතන්නෙත් නෑ. අපි දන්නේ නැති අපිට දැනෙන්නේ නැති දේවල් කොච්චර ඇද්ද මේ ලෝකේ
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    ow..owa passema yana set 1k innawa...eka ada hoda business 1k wela..hama deyama business tamai ban eka pattakin baluwama...umbala api aswen match baluwata apita sata5 labenawada..nane api satutata balanne..cricketut business 1k...oya joshitayat business 1k tamai ..ewa anda widiyata adahana un innawa tamai..ekane ape mamat ara mokakda manda 1k athe tiyan innne...

    ක්‍රිකට් මැච් බලනව වගෙද බුරුව ගහන එක.අපි බුරුව ගහන්න ගියෙ නැත්නම් බුරු පොල දාන් ඉන්න එකාට හුලන්.පොලිසිය එනව බලන්න දාල ඉන්න කොල්ලට ගතමන්ට් එකත් නැහැ.දින්න එකා උස්සන බඩුවට අදායමත් නැති වෙනව.
    බුරුපොලට කවුරුත් යන්නෙ නැත්නම් ඌ බුරුපොල වහල කුකුල් කොටුවක් දායි.බච්ච කොල්ල කුලිවැඩක් කරයි.බඩුව ගර්මන්ට් එකකවත් රස්සවකට යයි.
    හිතල බලපන් බුරුව ගහන එකද හොද නොගහ ඉන්න එකද කියල
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මම කිව්වේ මම දරණ මතය. ඒක වැරදි නම් වැරදි ඇයි කියල කරුණු දක්වපන්. නිකන් බොරුවට මගේ වැරදි කියල වැඩක් නෑ බන්. මමත් කැමතියි ජෝඋතිෂ්‍ය ඇත්ත වෙනවා නම්. මොකද එතකොට මටත් ජීවිතේ plan කරගන්න පුළුවන්. එහෙම බැරි එක ගැන තමයි දුක. :(

    උඹට හරි එකෙක් සෙට් වෙලා නෑ බන්...මම පොඩි කාලේ අවුරුදු 3ක් යනකල් එක වචනයක්වත් කතා කරලා නෑ අඬන එක ඇරෙන්න...පස්සේ අම්මල කරන්න දෙයක් නැති තැන කේන්දරේ බලලා..එකේ කියල්ල කතරගම දේවාලේ හක්ගෙඩි පූජාවක් තියන්න කියල..ඒ පූජාව තියල කතරගමින් එද්දී මම ගිරවා වගේ කියවනවලු....මේවා ඔලුව උඩ තියාගෙන හැම දේටම රාහු කාලේ බලන්න කියල නෙමෙයි කියන්නේ...අවසන් තීරණේ ඔබට භාරයි !!! :):):)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සර්පයාගේ ඔලුවෙන්ම ඇල්ලුවේ ....හරි එක පැත්තකට දාමුකෝ ...ආණ්ඩුවේ තනතුර මොකක් උනත් දැන් ඔය මැරිච්ච අය 45000 ක්ම හිටියනේ නේද ...අඩුම ගානේ එක්කෙනේක්ටවත් හරියට කියල තිබුනානම් "මනුස්සයෝ 2004 දෙසම්බෙර් සුනාමියක් එනවා ...තමුන් එකෙන් පරිස්සම් උනොත් හොදයි නේද" කියල 45000 අද තාමත් ජීවතුන් අතර ...ඔන්න දැන් ඔබතුම කිව්වොත් ඒ මරුන 45000 ම කේන්දර බලල තිබුනේ නෑ කියල ඔන්න මම පිලිගන්නවා .....

    :yes::yes::yes:

    ලෙඩ්ඩු බෙහෙත් වලින් සනීප වෙලත් තියනව මැරිලත් තියනව, ඔපරේශන් එකක උනත් success rate එකක් තියනව කියල දන්නව නේද? එහෙම උනාම දැන් උබල බෙහෙත් කියන්නේ පට්ටපල් බොරුවක් කියල බෙහෙත් නොගෙන ඉන්නවද?

    ජෝතිශ්‍ය ඇත්ත කියන්නේ නෑ මම, හැබැයි බොරු කියන්න තරම් පටු විදිහට හිතන්නෙත් නෑ. අපි දන්නේ නැති අපිට දැනෙන්නේ නැති දේවල් කොච්චර ඇද්ද මේ ලෝකේ

    ow ban..oya katawama tamai mamat kiyanne...joshitaya 100% atta kiyala kiyanna amarui...habai eken adahas wenne na eka sampurana boruwak kiyala ..ewaye yam attak tiyenawa..eka na kiyala kiyanna katawat baha...mata kiyapu samahraa ewa boru wela tiyenawa...ewagema godak dewal atta wela tiyenawa...mama kiyanne ewa passema pisso wage yana eka waradi....ehema kiyala ewa boru kiyala kunu kudeta danna oni na...samaharu kiyanawa me dawas wala nam mage kale hodai...bambara walleth karakenawa kiyala...uwat hitapu nati widiyata godak dewal jiwitheta labenawa..eken adahas wenne uge hoda kale nemeida..? tawat samaharu kiyanawa ata gahana ata gahana wade kela wenawa kiyala...eken adahas wenne nadda a miniha kochara hodata wadak karana haduwat kela wenawa..naraka kalayak awit kiyala...
    mun maha lokuwata hadahan piliganne nati unata untama ewa danicha welawal atine...
    ex:- me dawas wala matat loku apalayak tiyenawa..mulin mama wishwasa kalet na...matama teruna mama karana hama wadakma kelwenawa mata..mata antimatama wecha seen 1a tamai mama wada karana office 1a 1a section 1ta mawa gannawa kiyala HR manager confirm karala tibba..( a section 1a salary wadi) antimata wecha de matawat hita ganna bari una...mata nam owage atata gatta de katata daganna bari una awsta oni taram tibuna...hadahan balapu welawe ewa hariyatama kiuwa...
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උඹට හරි එකෙක් සෙට් වෙලා නෑ බන්...මම පොඩි කාලේ අවුරුදු 3ක් යනකල් එක වචනයක්වත් කතා කරලා නෑ අඬන එක ඇරෙන්න...පස්සේ අම්මල කරන්න දෙයක් නැති තැන කේන්දරේ බලලා..එකේ කියල්ල කතරගම දේවාලේ හක්ගෙඩි පූජාවක් තියන්න කියල..ඒ පූජාව තියල කතරගමින් එද්දී මම ගිරවා වගේ කියවනවලු....මේවා ඔලුව උඩ තියාගෙන හැම දේටම රාහු කාලේ බලන්න කියල නෙමෙයි කියන්නේ...අවසන් තීරණේ ඔබට භාරයි !!! :):):)

    ow ban ..okamai mamat kiyanne..ewa attak tiyenawa..ehema kiyala hamadama hadahan bala bala araka wenna tiyenawa meka wenna tiyenawa kiyala eka mattema nahena eka newei..
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    ow ban ..okamai mamat kiyanne..ewa attak tiyenawa..ehema kiyala hamadama hadahan bala bala araka wenna tiyenawa meka wenna tiyenawa kiyala eka mattema nahena eka newei..

    ekenma macho... mewa boru nemei...eth jyothishya saha ewa apita therum berum karala denna inna aya athare inna samaharu loka horu..ethanai awula...