අදින්_පසු_UNP ඵකට කඩේ නොයමි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අදින්_පසු_UNP ඵකට කඩේ නොයමි

    අදින් පසු UNP යට කඩේ නොයමි.මගේ හොඳම යාළුවෙකුත් මැරුණා කොච්චි කඩේ බෝම්බෙන්.:(.මුං කිසිම වගකීමක් නැති උන් වගේ හිනා වෙවී චුයිංගම් කකා ඉන්නවා..ලැජ්ජයි UNP ලැජ්ජයි උඹලා ගැන..:(

    PXXVrol.jpg

    yg2DFhP.jpg

    mNiHZ0h.jpg

    3Zq9YBr.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කඩේ ගියත් උඹට දැන් කරන්න පුළුවන් දෙයක් නෑ. UNP එකේ ආයු කාලය දැන් සජිත් තියා සක්කරයා ආවත් ඉවරෙටම ඉවරයි. රාජිත කොහෙටද පනින්නේ බලපන්. එතන තමයි දිනන තැන :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අදින් පසු UNP යට කඩේ නොයමි.මගේ හොඳම යාළුවෙකුත් මැරුණා කොච්චි කඩේ බෝම්බෙන්.:(.මුං කිසිම වගකීමක් නැති උන් වගේ හිනා වෙවී චුයිංගම් කකා ඉන්නවා..ලැජ්ජයි UNP ලැජ්ජයි උඹලා ගැන..:(

    PXXVrol.jpg

    yg2DFhP.jpg

    mNiHZ0h.jpg

    3Zq9YBr.jpg

    උබ අද ඔහොම කිවුවට තව මාස 2 ක් යනකොට උබ ආපහු රනිල්ට කඩේ යනව කියල අපි දන්නව.. .. :lol::lol:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අදින් පසු UNP යට කඩේ නොයමි.මගේ හොඳම යාළුවෙකුත් මැරුණා කොච්චි කඩේ බෝම්බෙන්.:(.මුං කිසිම වගකීමක් නැති උන් වගේ හිනා වෙවී චුයිංගම් කකා ඉන්නවා..ලැජ්ජයි UNP ලැජ්ජයි උඹලා ගැන..:(

    PXXVrol.jpg

    yg2DFhP.jpg

    mNiHZ0h.jpg

    3Zq9YBr.jpg

    Mata nam sure na. Aaye tika dawasakin umbata owa amathakai. Aaye parana dema thamai
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කඩේ ගියත් උඹට දැන් කරන්න පුළුවන් දෙයක් නෑ. UNP එකේ ආයු කාලය දැන් සජිත් තියා සක්කරයා ආවත් ඉවරෙටම ඉවරයි. රාජිත කොහෙටද පනින්නේ බලපන්. එතන තමයි දිනන තැන :yes:

    උන් පනින දිහාවකට පනී. රාජිතයත් තව වැඩි කල් නැහැ, උගෙ පුතාටත් ඉලග සැරේ කෙල වෙනව... :lol:

    උබල 2020 මොකද කරන්නෙ.. තනියම එනවද, මහින්දගෙ සාටකේ එල්ලෙනවද , රනිල්ගෙ සිරිකොතේ රිංගනවද.. :nerd:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කඩේ ගියත් උඹට දැන් කරන්න පුළුවන් දෙයක් නෑ. UNP එකේ ආයු කාලය දැන් සජිත් තියා සක්කරයා ආවත් ඉවරෙටම ඉවරයි. රාජිත කොහෙටද පනින්නේ බලපන්. එතන තමයි දිනන තැන :yes:

    ඇයි JVP කියල වෙනසක් තියන එකක් යැයි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබ අද ඔහොම කිවුවට තව මාස 2 ක් යනකොට උබ ආපහු රනිල්ට කඩේ යනව කියල අපි දන්නව.. .. :lol::lol:

    Mata nam sure na. Aaye tika dawasakin umbata owa amathakai. Aaye parana dema thamai

    රෙප් පන්දාස් ගාණක් කපාගෙන UNP ඵකට කඩේ ගියේ ප්‍රතිපත්තියක් තිබ්බ නිසා නැත්නම් මටත් තිබ්බ මේකෙ අනිත් උන් වගේ කලින් කඩේ ගිහින් දැන් උන්ට බැන බැන ඉන්න.දැන් ඒක ඉවරයි.මීට පස්සේ ඕකුන්ට කඩේ යන්නෙ නැහැ..
     
    Last edited:
    • Like
    Reactions: waca

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උන් පනින දිහාවකට පනී. රාජිතයත් තව වැඩි කල් නැහැ, උගෙ පුතාටත් ඉලග සැරේ කෙල වෙනව... :lol:

    උබල 2020 මොකද කරන්නෙ.. තනියම එනවද, මහින්දගෙ සාටකේ එල්ලෙනවද , රනිල්ගෙ සිරිකොතේ රිංගනවද.. :nerd:

    ඒගොල්ලෝ තනියම එන්නලු කලින් හිතන් හිටියේ...දැන් නම් ඉතින්....සාටකේ පිහිට තමයි වගේ..නැත්නම් චන්ද ලක්ෂ 2.5 ට වගේ බහිනවා
     
    • Like
    Reactions: shadow1

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    UNP නෙවෙයි කාටවත් කඩේ යන්න එපා.දැනට වෙච්ච දේවල් අනුව ඊලගට බලයට ගන්න පුලුවන් හොදම පාලකයා තෝරගන්න ඕනා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තව මාස දෙකකින් මේ thread එක බුම්ප් කරලා බලමු අද කට්ටිය කොතනද ඉන්නේ කියල
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    UNP නෙවෙයි කාටවත් කඩේ යන්න එපා.දැනට වෙච්ච දේවල් අනුව ඊලගට බලයට ගන්න පුලුවන් හොදම පාලකයා තෝරගන්න ඕනා.

    මොකාට ජන්දේ දුන්නත් UNP ඵකට ගෑවුණු ඵකෙක්ට ජන්දේ දෙන්නේ නැහැ..දන්න ඵකෙක්ට දෙන්න දෙන්නෙත් නැහැ.කෙළෙහිගුණයක් නැති පාහරයෝ.:angry:.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    E]
    මොකාට ජන්දේ දුන්නත් UNP ඵකට ගෑවුණු ඵකෙක්ට ජන්දේ දෙන්නේ නැහැ..දන්න ඵකෙක්ට දෙන්න දෙන්නෙත් නැහැ.කෙළෙහිගුණයක් නැති පාහරයෝ.:angry:.

    මොකද අයිසෙ තමුසෙට එක පාරටම මේ වුනේ