අදින්_පසු_UNP ඵකට කඩේ නොයමි

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    කඩේ ගියත් උඹට දැන් කරන්න පුළුවන් දෙයක් නෑ. UNP එකේ ආයු කාලය දැන් සජිත් තියා සක්කරයා ආවත් ඉවරෙටම ඉවරයි. රාජිත කොහෙටද පනින්නේ බලපන්. එතන තමයි දිනන තැන :yes:
    මචන් තරහ වෙන්න එපා මේක කිවුවට.රාජිතය යන තැනක් තියෙනවා නම් එතෙන හොර ගුහාවක්...හැම දේම විහිලුවට ගන්න එවුන්ට චන්දෙ දෙන්න එපා බන්....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    E]

    මොකද අයිසෙ තමුසෙට එක පාරටම මේ වුනේ

    උඹේ හොඳම යාළුවෙක් මැරිල ඉන්න වෙලාවක මේ වගේ ඒකට වග කියන්න ඕන උන් හිනා උණොත් උඹට මුන් වගේ අමනයො ඉන්න පක්ෂයකට අායෙත් හුරේ දාන්න පුළුවන්ද.
     
    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    If MR was in the power there will not be any suicide bombers. We did a fatal error by voting to UNP+MY3 because of 'Champika+Rathana thero & Others'

    May be. But even he is reluctant to put they blame on Muslims
    I did the same and I dare not to tell it. But it is one of the biggest mistakes I did in my life. :(:(
     
    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    ow katawath kade yanna epa, issarahata mole pawichci karala chande dipalla penawane karagatta winasayak,
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹේ හොඳම යාළුවෙක් මැරිල ඉන්න වෙලාවක මේ වගේ ඒකට වග කියන්න ඕන උන් හිනා උණොත් උඹට මුන් වගේ අමනයො ඉන්න පක්ෂයකට අායෙත් හුරේ දාන්න පුළුවන්ද.

    දුක තුනී වුනාම උඔ ආයේ වෙනස් වෙනවා :nerd:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කඩේ යනවයි කියලා මේ වගේ සක්කිලි ට්ග්‍රෙඩ් දාන්න තරම් උබගෙ මොලේ වහල් වෙලා තිබ්බෙ.ඒක උබට තේරෙන්නෙ නැ.http://www.elakiri.com/forum/showthread.php?t=1896079.අනික උබේ යාලුවෙක් මැරෙනකම් උබ හිටියද?unp එකේ උන් ඉස්සා ඉදලම ඔහොම තමයි යුද්ද කාලේ මතක නැද්ද?තොප්පිගල කැලයක් කිව්වෙ.තව කොච්චර කිව්වද?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    කඩේ ගියත් උඹට දැන් කරන්න පුළුවන් දෙයක් නෑ. UNP එකේ ආයු කාලය දැන් සජිත් තියා සක්කරයා ආවත් ඉවරෙටම ඉවරයි. රාජිත කොහෙටද පනින්නේ බලපන්. එතන තමයි දිනන තැන :yes:

    උඹත් සදුන් බුවා වගේ JVP එක අත්හරින එක වැඩි දවසක නෙවේ.
    දැනට උනත් බලන්න JVP එකේ ජාතික ලැයිස්තුවෙන් දාන්න හදපු එකා කවුද කියල. අනුරය බෝම්බෙට අහුවෙලා මැරිලද කොහෙද පේන්නවත් නැත්තේ

    මහින්දය උනත් එච්චරම තමා, වැඩේ දැනගෙනත් මිනිස්සු බේරන්න මුකුත් කලේ නෑනේ

    හැම පක්ෂෙම ඉන්න උන් සහ උන්ගේ හිතවත්තු පවුලේ කට්ටියට එක බෝම්බෙකින් වත් මුකුත් උනේ නෑ නේ. මොකෝ ඔය පල්ලි වලට උන් වෙනද නොගිය නිසා ද, shangri-la වගේ හෝටල් වලට කවදාවත් නොයන නිසාද?

    මොලේ කල්පනා කරලා බලපන්
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    අතඇරලා කාටද බන් කඩේ යන්න ඕන ? එකත් කියපන්කො
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපිට දැන් ඕනේ අළුත් දැක්මක්..
    අලුත් දේශපාලනයක්

    රටට ආදරේ කරන පක්ෂයක්
    :yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අතඇරලා කාටද බන් කඩේ යන්න ඕන ? එකත් කියපන්කො

    කඩේ යන්න එපා බන්. ඒ වෙලාවට ඉන්න සාපේක්ෂව හොඳම අපේක්ෂකයා තෝරපන්.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    උඹේ හොඳම යාළුවෙක් මැරිල ඉන්න වෙලාවක මේ වගේ ඒකට වග කියන්න ඕන උන් හිනා උණොත් උඹට මුන් වගේ අමනයො ඉන්න පක්ෂයකට අායෙත් හුරේ දාන්න පුළුවන්ද.

    මචන්, හිතට එකඟව කියපන්! මොකක් හෝ වාසනාවකට උඹේ යාලුවා බේරිලා කිරියේ වෙන කාගෙ හරි යාලුවෙක් මැරිලා, ඌ මෙතන යූඇන්පීයට බැනලා ත්‍රෙඩ් එකක් දැම්මා නම්........ ඒකට උඹේ රිප්ලයි එක මොන වගේ එකක් වෙයි ද???:confused::rolleyes:

    (උඹේ නැතිවෙච්ච යාලුවා ගැන නම් අවංකවම සොරි මචෝ.......!):sorry::dull:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    WBRJ1HP.jpg

    After mahinda took the gov vs after 300 deaths
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මත් ඔකුන්ට හොද කිය කිය හිටිය බන් ටික කාලයක්. දැන් මාත් වෙනස් වෙලා ඉන්නෙ. මෙ උන සිද්දියත් එක්ක අයිත් මගෙ චන්දෙ කාට වත් දෙන්නෙ නැ දිවි ඇති තෙක්:confused: