'අදුන්ගිර' බලල JVP එපාම උනා බන්

topkollek

Well-known member
  • May 22, 2014
    43,983
    1
    58,300
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරාවටම ඒ කතාව මුල ඉදන් බලපන්කො, හොදට තිබ්බ ගම්මාන වල පවුල් පිටින් නැති කරලා දාන හැටි.
    ඒකනෙ මිනිස්සු උන්ට චන්දෙ දෙන්නෙ නැත්තෙ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සිරාවටම ඒ කතාව මුල ඉදන් බලපන්කො, හොදට තිබ්බ ගම්මාන වල පවුල් පිටින් නැති කරලා දාන හැටි.
    කතා වල තියන දේ වලින් කොහොමද එහෙම තීරනයකට එන්නේ.
    මොනවා උනත් 1980 ගනන් වල තිබුන සමාජීය දේශපාලනික වටපිටාවා අද කාලෙට ගලපන්න අමාරුයි.
    ඒ කාලේ ජේ වී පී එක වගේම අනිත් දකුනේ උතුරේ පක්ශත් අදට වඩා ම්ලේච්ඡ තත්වෙක තිබුනේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    මෛත්‍රීපාල ගෑණියෙක්ව දූශණය කරලා කියලා 2015 පොඩි එකෙක් දම්මලා කියවපු ඇඩ් එකක් ගියා මතකද. ඒක බලලා මට රෙද්දෙ ගූ ගියා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    jvp eke unta math kamati na habai un mini maruwa kiyana eka boru katawak. Aanduwen tamai unge daas ganan maruwe, anik patta nemei.

    මිනීමරල නැත්නම් මූ සමාව ඉල්ලන්නේ මොකෝ?උන්ම පිලිගන්නව උන් මිනී මැරුව කියල උඹ මේ මඟුලක් කථා කරනවා..🤣🤣

    LB4Y1oJ.png
     
    • Angry
    Reactions: weer 11

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔව්ව ඔය රජයට යටත් tv, radio channel වලින් මිනිස්සුන්ගෙ මොල හෝදන ටෙලිඩ්‍රමා තමයි.

    නැත්තං උන් එක්ක හරි හරියට මිනීමරපු unp ගූපියො ගැන ඔය කවුරුත් කතා වෙනවද?

    ඒ මිනීමරු ගූපියො සමහරක් පැත්ත මාරුකරල නාකි මයිනගෙ රෙද්ද අස්සෙ ඉන්නව කියල හැමෝම දැනගත්තට උන් ගැන කකා වෙනවද?

    නෑනෙ.

    මොකද ජෙප්පො බලේට ආපු දාකට ඔය හොරු මිනීමරුවො එකෙක්ටවත් ඩීල් දාගෙන ඉන්න හම්බ වෙන්නෙ නෑ. 3% කට බයවෙලා පුලුවන් තරම් උන්ට ගහන්නෙ ඒකයි :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,904
    17,993
    113
    මිනීමරල නැත්නම් මූ සමාව ඉල්ලන්නේ මොකෝ?උන්ම පිලිගන්නව උන් මිනී මැරුව කියල උඹ මේ මඟුලක් කථා කරනවා..🤣🤣

    LB4Y1oJ.png
    Oya kiyanne policiye un marapuwane, onama rataka viplawayak wena kota ehema tamai. Cheene million ganak marune.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    .
    මොකද ජෙප්පො බලේට ආපු දාකට ඔය හොරු මිනීමරුවො එකෙක්ටවත් ඩීල් දාගෙන ඉන්න හම්බ වෙන්නෙ නෑ. 3% කට බයවෙලා පුලුවන් තරම් උන්ට ගහන්නෙ ඒකයි :lol:

    :lol:බැංකු හොරාව අායෙත් අගමැති කරන්න ජෙප්පො පාලිමන්ට් ඵකේ දිව්ව හැටි මතක් වුනා.
     
    • Haha
    Reactions: weer 11

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Oya kiyanne policiye un marapuwane, onama rataka viplawayak wena kota ehema tamai. Cheene million ganak marune.
    ඔව් ඉතිං ඵහෙම තමා කියන්නේ..උන් හරියටම කියයිද මෙච්චර මැරුවා කියලා..ඒ කාලෙ අාණ්ඩුවයි මුනුයි දෙගොල්ලොම තරඟෙට තමා මිනී මැරුවේ.
     
    • Like
    Reactions: erozan

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෛත්‍රීපාල ගෑණියෙක්ව දූශණය කරලා කියලා 2015 පොඩි එකෙක් දම්මලා කියවපු ඇඩ් එකක් ගියා මතකද. ඒක බලලා මට රෙද්දෙ ගූ ගියා.
    ITN එකේ ගූ ස්ක්‍රිප්ට් 🤭
     
    • Haha
    Reactions: Xi Jinping