අදෘශ්‍යමානය වැඩසටහනේදී පැන නැගුනු තර්කය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    ඔතන සින්හලුන්ට කෙල උනේ science කියන එකට විද්‍යාව කියන වචනේ දාපු එක
    දැන් පිස්සු බල්ලො වගේ දෙගොල්ල මරාගන්නො

    ---------------

    Science යන ඉංග්‍රීසි වචනයේ සිංහල පරිවර්තනය ලෙස ක්‍රි.ව. 1850 පමන සිට සිංහල වචනය ලෙස නවීන විද්‍යාව යන්න යොදා ගැනිනි. පසුව ක්‍රමයෙන් නවීන යන්න යෙදීම අඩුවිය. විද්‍යව හෙවත් විජ්ජා යන්නට බුදු දහමේ සහ නිවැරදි සිංහල තේරුම එයින් විකෘති විය. Science යන වචන‍යේ නිවැරදි පරිවර්තනය වේද විය යුතුව තිබුනු බව සමහර වියතුන්‍ සඳහන් කරයි. ‍මෙම ගැටළුව නිරාකරණය පිණිස සයන්ස් හෝ බටහිර-විද්‍යාව යන යෙදුම් මෙහි භාවිතා කෙරේ
    ඔය වගේ තව කෙලවගන්න දෙයක් තමා කෘතිම බුද්ධිය කියන වචනෙත්.

    ගොඩක් වෙලාවට වන්ටු වන් ටැලි කරන්න ගියා අදහස බලන්නෙ නැතුව. අයිටී වල එහෙම තියෙන්නෙ කුණුහරුප. සුද්දො උන්ට පහසුවට අදහසට ගැලපෙන්න නම් දාගත්තට අපේ අය අලුතෙන් නම් හැදුව සමහර ඒවට.

    Schrödinger's cat :yes: :yes:
    ------ Post added on Mar 15, 2023 at 11:38 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඔතන සින්හලුන්ට කෙල උනේ science කියන එකට විද්‍යාව කියන වචනේ දාපු එක
    දැන් පිස්සු බල්ලො වගේ දෙගොල්ල මරාගන්නො

    ---------------

    Science යන ඉංග්‍රීසි වචනයේ සිංහල පරිවර්තනය ලෙස ක්‍රි.ව. 1850 පමන සිට සිංහල වචනය ලෙස නවීන විද්‍යාව යන්න යොදා ගැනිනි. පසුව ක්‍රමයෙන් නවීන යන්න යෙදීම අඩුවිය. විද්‍යව හෙවත් විජ්ජා යන්නට බුදු දහමේ සහ නිවැරදි සිංහල තේරුම එයින් විකෘති විය. Science යන වචන‍යේ නිවැරදි පරිවර්තනය වේද විය යුතුව තිබුනු බව සමහර වියතුන්‍ සඳහන් කරයි. ‍මෙම ගැටළුව නිරාකරණය පිණිස සයන්ස් හෝ බටහිර-විද්‍යාව යන යෙදුම් මෙහි භාවිතා කෙරේ

    විද්‍යාව නම් "එකයි" දෙකක් නැහැ කියන "දෘෂ්ඨියේ" ගැඹුරින් පැලපදියම් වෙච්ච අය අද සමාජයේ ගොඩක් වැඩියි. විශේෂයෙන්ම නූතන විද්‍යාව පරම පාරිශුද්ධ කේවල තත්වයකට ඔසවා තබන්න උත්සහ කරන අය තුල. ඔතන ගොඩදෙනෙක් හිතනවා මේ ලෝකයේ දේවල් අපි "පෙනෙන නිසා බලනවා" කියලා. නමුත් ඇත්තටම සිද්ද වෙන්නේ "බලන නිසා පෙනීමයි".

    පෙනීම කියන සංකීර්ණ ක්‍රියාවලියෙන් පරිබාහිරව පවතින්නා වූ දෙයක් හදාගෙන ඒ දෙය ඒ දෙය නිර්වචනය/විශ්ලේෂණය කරන්න කරන උත්සහය තුල තමයි ඔය ගැටළුව ඇතිවෙන්නෙ. ඒ වෙනුවට බලන නිසා පෙනෙන බව තේරුම් ගත්තොත් නිර්වචනය සිද්ධවෙන්නෙ පුද්ගලානුබද්ධවයි කියන එක වැටහෙන්න ඉඩ තියනවා.

    ඔය වගේ තව කෙලවගන්න දෙයක් තමා කෘතිම බුද්ධිය කියන වචනෙත්.

    ගොඩක් වෙලාවට වන්ටු වන් ටැලි කරන්න ගියා අදහස බලන්නෙ නැතුව. අයිටී වල එහෙම තියෙන්නෙ කුණුහරුප. සුද්දො උන්ට පහසුවට අදහසට ගැලපෙන්න නම් දාගත්තට අපේ අය අලුතෙන් නම් හැදුව සමහර ඒවට.

    කෘතිම බුද්ධියට වැඩියෙන්ම ගැලපෙන වචනය මොකක් ද ?
     
    Last edited:
    • Like
    Reactions: Champ HB

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,496
    113
    ඔතන සින්හලුන්ට කෙල උනේ science කියන එකට විද්‍යාව කියන වචනේ දාපු එක
    දැන් පිස්සු බල්ලො වගේ දෙගොල්ල මරාගන්නො

    ---------------

    Science යන ඉංග්‍රීසි වචනයේ සිංහල පරිවර්තනය ලෙස ක්‍රි.ව. 1850 පමන සිට සිංහල වචනය ලෙස නවීන විද්‍යාව යන්න යොදා ගැනිනි. පසුව ක්‍රමයෙන් නවීන යන්න යෙදීම අඩුවිය. විද්‍යව හෙවත් විජ්ජා යන්නට බුදු දහමේ සහ නිවැරදි සිංහල තේරුම එයින් විකෘති විය. Science යන වචන‍යේ නිවැරදි පරිවර්තනය වේද විය යුතුව තිබුනු බව සමහර වියතුන්‍ සඳහන් කරයි. ‍මෙම ගැටළුව නිරාකරණය පිණිස සයන්ස් හෝ බටහිර-විද්‍යාව යන යෙදුම් මෙහි භාවිතා කෙරේ

    True... "Vidya" is originally sanskrit..... It's not exactly "science" - rather it is the correct understanding or the right knowledge in any field.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    විද්‍යාව නම් "එකයි" දෙකක් නැහැ කියන "දෘෂ්ඨියේ" ගැඹුරින් පැලපදියම් වෙච්ච අය අද සමාජයේ ගොඩක් වැඩියි. විශේෂයෙන්ම නූතන විද්‍යාව පරම පාරිශුද්ධ කේවල තත්වයකට ඔසවා තබන්න උත්සහ කරන අය තුල. ඔතන ගොඩදෙනෙක් හිතනවා මේ ලෝකයේ දේවල් අපි "පෙනෙන නිසා බලනවා" කියලා. නමුත් ඇත්තටම සිද්ද වෙන්නේ "බලන නිසා පෙනීමයි".

    පෙනීම කියන සංකීර්ණ ක්‍රියාවලියෙන් පරිබාහිරව පවතින්නා වූ දෙයක් හදාගෙන ඒ දෙය ඒ දෙය නිර්වචනය/විශ්ලේෂණය කරන්න කරන උත්සහය තුල තමයි ඔය ගැටළුව ඇතිවෙන්නෙ. ඒ වෙනුවට බලන නිසා පෙනෙන බව තේරුම් ගත්තොත් නිර්වචනය සිද්ධවෙන්නෙ පුද්ගලානුබද්ධවයි කියන එක වැටහෙන්න ඉඩ තියනවා.

    කෘතිම බුද්ධියට වැඩියෙන්ම ගැලපෙන වචනය මොකක් ද ?
    බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව තමා ප්‍රොෆෙසර් අසෝක කරුණාරත්න යෝජනා කරන නම

    අදහස තමා අපි අලුතෙන් බුද්ධියක් හදන එකක් ගැන නෙවෙයි කතා කරන්නෙ ඒ විශය ඇතුලෙ.

    බාහිර පරිසරයෙ තියෙන බුද්ධිය මොඩල් කරල කෘතිම යන්ත්‍ර වලින් නැවත භාවිතා කරනව කියන එක තමා අපි ඇත්තටම කරන්න්.
     
    Similar threads