ඔය වගේ තව කෙලවගන්න දෙයක් තමා කෘතිම බුද්ධිය කියන වචනෙත්.ඔතන සින්හලුන්ට කෙල උනේ science කියන එකට විද්‍යාව කියන වචනේ දාපු එක
දැන් පිස්සු බල්ලො වගේ දෙගොල්ල මරාගන්නො
---------------
Science යන ඉංග්‍රීසි වචනයේ සිංහල පරිවර්තනය ලෙස ක්‍රි.ව. 1850 පමන සිට සිංහල වචනය ලෙස නවීන විද්‍යාව යන්න යොදා ගැනිනි. පසුව ක්‍රමයෙන් නවීන යන්න යෙදීම අඩුවිය. විද්‍යව හෙවත් විජ්ජා යන්නට බුදු දහමේ සහ නිවැරදි සිංහල තේරුම එයින් විකෘති විය. Science යන වචනයේ නිවැරදි පරිවර්තනය වේද විය යුතුව තිබුනු බව සමහර වියතුන් සඳහන් කරයි. මෙම ගැටළුව නිරාකරණය පිණිස සයන්ස් හෝ බටහිර-විද්‍යාව යන යෙදුම් මෙහි භාවිතා කෙරේ
ගොඩක් වෙලාවට වන්ටු වන් ටැලි කරන්න ගියා අදහස බලන්නෙ නැතුව. අයිටී වල එහෙම තියෙන්නෙ කුණුහරුප. සුද්දො උන්ට පහසුවට අදහසට ගැලපෙන්න නම් දාගත්තට අපේ අය අලුතෙන් නම් හැදුව සමහර ඒවට.
Schrödinger's cat

------ Post added on Mar 15, 2023 at 11:38 PM