අදෘශ්යමාන මෝටර් රථය
අදෘශ්යමානත්වය නැතිනම් නොපෙනී සිටීම ගැන අපි හැරී පෝටර් වැනි චිත්රපට හා කතාන්දර පොත් වලින් අහල තියෙනවා.නමුත් මෙම අදෘශ්යමානත්වය යථාර්තයක් කරමින් නොපෙනී ගමන් කළ හැකි මෝටර් රථයක් මර්සිඩීස්(Mercedes) සමාගම විසින් නිපදවා තිබේ.තවමත් පර්යේෂණ මට්ටමේ නිෂ්පාදණයක් වන මෙම මෝටර් රථය LED තිර භාවිතා කර එහි අදෘශ්යමානත්වය ලබා ගෙන ඇත
.මෙම මෝටර් රථයේ ජායාරූප කිහිපයක් බලන්න.
තවත් මෙවැනි අපූරු සිදුවීම් දැනගැනීමට පිවිසෙන්න Arotub වෙතට.
බම්ප් එකක් දැම්මට කමක් නෑ