අදෘශ්‍යමාන මෝටර් රථය

Jude1991

Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ
    අදෘශ්‍යමාන මෝටර් රථය

    අදෘශ්‍යමානත්වය නැතිනම් නොපෙනී සිටීම ගැන අපි හැරී පෝටර් වැනි චිත්‍රපට හා කතාන්දර පොත් වලින් අහල තියෙනවා.නමුත් මෙම අදෘශ්‍යමානත්වය යථාර්තයක් කරමින් නොපෙනී ගමන් කළ හැකි මෝටර් රථයක් මර්සිඩීස්(Mercedes) සමාගම විසින් නිපදවා තිබේ.තවමත් පර්යේෂණ මට්ටමේ නිෂ්පාදණයක් වන මෙම මෝටර් රථය LED තිර භාවිතා කර එහි අදෘශ්‍යමානත්වය ලබා ගෙන ඇත:cool:.මෙම මෝටර් රථයේ ජායාරූප කිහිපයක් බලන්න.

    1.jpg


    2.jpg


    3.jpg


    4.jpg





    තවත් මෙවැනි අපූරු සිදුවීම් දැනගැනීමට පිවිසෙන්න Arotub වෙතට.

    thasis18.gif

    බම්ප් එකක් දැම්මට කමක් නෑ;)