අදෝනා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නෙත් එෆ් එම් අධි සෘණාත්මක සහ අදෝනා සහිත ගීත ප්‍රචාරය නවතා දමයි.


    ඒත් මුන්ගේ චැනල් එකේ අදෝනා ඇහෙන නාට්‍ය නම් යනවා..


    67774709_2215507171905671_4942455176607825920_n.jpg

    හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා
    විශ්වාසෙ කඩකළ ඔයාට මං ආදරෙයි සදා


    ඒක ඇහෙද්දී මූ මොන පොන්නයෙක්ද කියලා හිතෙනවා.:baffled: