අදෝමැයි! හිරුනිකා නැගිට යයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    අදෝමැයි! හිරුනිකා නැගිට යයි





    කට්ටිය දැන් මේ යන යහපාලනයට සපෝර්ට් එකක් විදියට "යහපාලනයට ජයවේවා" කියල reply කරගෙනම යන්න



    රයිට් ගූඩ් නයිට්
     
    Last edited:
    • Like
    Reactions: sandaru1rox

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ආටක නාටක වලට වඩා හිනා යනවා.... අරූ අතින් තට්ටුත් දානවා :lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    මර්වින් සිල්වා නැති උන කියල අඩුවක් දැනෙන්නේ නැහැ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොළඹ නගරයෙන් චෞර රැජිනක් බිහිවීමට නියමිතයි
    බුද්ධිමත් ගොන් කොළඹ චන්දය දුන් ජනතාවට සැපද
     

    0001

    Member
    Dec 20, 2015
    86
    6
    0
    මොකද මෙයාට අද වචන ටැපලෙන්නෙ.එක බොරුව වහන්න බොරු සීයක් කිව්වත් බෑ කියන්නෙ නිකන් නෙමෙයිනෙ නංගි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    මොකද මෙයාට අද වචන ටැපලෙන්නෙ.එක බොරුව වහන්න බොරු සීයක් කිව්වත් බෑ කියන්නෙ නිකන් නෙමෙයිනෙ නංගි

    තාත්තගේ මරණයෙන් පස්සේ අහිංසක මුණක් මවාගෙන චන්ද හිග කල, දැන් මර්වින් ගේ චරිතේ රගපානව
    :yes::yes:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    තව කාතා කරා නම් හත් පොලේම ගාගෙන තමයි නවත්තන්නෙ.:lol::lol: එහා පැත්තෙ එකා තට්ටු කරල වැඩේ ශේප් කරන්න ගියත් හරිගියේ නැ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    සිරාවට කෝ බන් දැන් මර්වින් සිල්ව...

    යහපාලනය ශක්තිමත් කරනවා පිටිපස්සේ ඉගෙන. තව ටික කාලයකින් එලියට බහීවි.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    duwa mehema nm thathth kohoma ethida?.mn nn kiyanne hirunika thaththagen naraka adarsha ganna ek walkwanna thama mrl eththe