ලොකු බිත්තරයක් රු38යි
පොඩි බිත්තරයක් රු 34
බිත්තරයක් 50යි කියන ගුපියොත් ඔය ගනන් වලට තමයි බිත්තර කන්නෙ.
පොඩි බිත්තරයක් රු 34
බිත්තරයක් 50යි කියන ගුපියොත් ඔය ගනන් වලට තමයි බිත්තර කන්නෙ.
අරක්කු බද්ද ලබන සතියේ ඉඳන් වැඩි කරනවා කියන්නේ ඇත්තද ?ලොකු බිත්තරයක් රු38යි
පොඩි බිත්තරයක් රු 34
බිත්තරයක් 50යි කියන ගුපියොත් ඔය ගනන් වලට තමයි බිත්තර කන්නෙ.
ඔව් ගල් බෝතලයක් 500 වගේ වැඩි වෙනව්අරක්කු බද්ද ලබන සතියේ ඉඳන් වැඩි කරනවා කියන්නේ ඇත්තද ?
Ei paata anuwa gaana wenas wenne. Sirawatama danne neeලොකු බිත්තරයක් රු38යි
පොඩි බිත්තරයක් රු 34
බිත්තරයක් 50යි කියන ගුපියොත් ඔය ගනන් වලට තමයි බිත්තර කන්නෙ.
දන්නෑඅරක්කු බද්ද ලබන සතියේ ඉඳන් වැඩි කරනවා කියන්නේ ඇත්තද ?
සුදු බිත්තරේ කට්ට තුනී. ප්රවාහනයේදී කැඩෙන්න තියෙන ඉඩ වැඩීEi paata anuwa gaana wenas wenne. Sirawatama danne nee
Ada nanna hoda nati dawasak neda ?ලොකු බිත්තරයක් රු38යි
පොඩි බිත්තරයක් රු 34
බිත්තරයක් 50යි කියන ගුපියොත් ඔය ගනන් වලට තමයි බිත්තර කන්නෙ.
මං හැමදම නානවAda nanna hoda nati dawasak neda ?
Ate larak gahuwe nadda ?
Sududa dumburuda kiyla tiiranaye wenne kohomda? Kanna dena keema anuwadaසුදු බිත්තරේ කට්ට තුනී. ප්රවාහනයේදී කැඩෙන්න තියෙන ඉඩ වැඩී
අනිත් එකේ කට්ට හයියයි ප්රවාහනයේදි කැඩෙන්න තියෙන ඉඩ අඩුයි
Naginne nadda ban danමං හැමදම නානව
අතේ ගහන්න හිතක් නෑ
Sududa dumburuda kiyla tiiranaye wenne kohomda? Kanna dena keema anuwada
නෑNaginne nadda ban dan
උබ මට කරවල අප්පිරිය කරන්ඩ හදන්නෙකරවල හොදි එක්ක බිත්තර මරු බන්
හදනවානම් සුපිරි කෑමක් තමා ජාඩි කියන්නෙ. මම ජාඩි හැදුවා පහුගිය ටිකේ ගල් මාලු වලින්. පට්ට ලේසි.කරවල හොදි එක්ක බිත්තර මරු බන්
කෝටිපති ටෝක් දුන්නට තෝරමාලු කෑල්ලක් කන්ඩ අතේ පිච්චිය නැති පොන්නයෙක්නෙ තෝ. අපිනම් ඔය ජරාව බල්ලටවත් දෙන්නෙ නෑ.හදනවානම් සුපිරි කෑමක් තමා ජාඩි කියන්නෙ. මම ජාඩි හැදුවා පහුගිය ටිකේ ගල් මාලු වලින්. පට්ට ලේසි.
පොන්ස් සල්ලි තිබ්බ පලියට මම කැමති එක කන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද? මම කන මාලු ජාති කීපයයි තියෙන්නෙ. කෙලවල්ලො කනවා, බලයා කන්නෙ නෑ. හුරුල්ලො බැදලා කනවා, ගල්මාලු උයලා කන්නෙ නෑ ඒත් ජාඩි දැම්මොත් කනවා, මොරා කන්නෙ නෑ. ලින්නා, බොල්ලෝ, අලගොඩුවො වගේ උනුත් කන්නෙ නෑ.කෝටිපති ටෝක් දුන්නට තෝරමාලු කෑල්ලක් කන්ඩ අතේ පිච්චිය නැති පොන්නයෙක්නෙ තෝ. අපිනම් ඔය ජරාව බල්ලටවත් දෙන්නෙ නෑ.
ආන් ඊයෙ දාපු ත්රේඩ් එකේ කොල්ලො උබව හොයනවා පල ඒකට.
තෝ අඩුවට කුනු මාලු ටිකක් සෙට් උනාම ජාඩි දාල කනව කියල අපි දන්නවා.පොන්ස් සල්ලි තිබ්බ පලියට මම කැමති එක කන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද? මම කන මාලු ජාති කීපයයි තියෙන්නෙ. කෙලවල්ලො කනවා, බලයා කන්නෙ නෑ. හුරුල්ලො බැදලා කනවා, ගල්මාලු උයලා කන්නෙ නෑ ඒත් ජාඩි දැම්මොත් කනවා, මොරා කන්නෙ නෑ. ලින්නා, බොල්ලෝ, අලගොඩුවො වගේ උනුත් කන්නෙ නෑ.
දැක්ක නේද පොන්නය එකවුන්ට් දෙකක් හදාගෙන තමා තමන්ටම කතා කරගන්න හැටිපොන්ස් සල්ලි තිබ්බ පලියට මම කැමති එක කන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද? මම කන මාලු ජාති කීපයයි තියෙන්නෙ. කෙලවල්ලො කනවා, බලයා කන්නෙ නෑ. හුරුල්ලො බැදලා කනවා, ගල්මාලු උයලා කන්නෙ නෑ ඒත් ජාඩි දැම්මොත් කනවා, මොරා කන්නෙ නෑ. ලින්නා, බොල්ලෝ, අලගොඩුවො වගේ උනුත් කන්නෙ නෑ.