අද අඟහරුවාදා

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ලොකු බිත්තරයක් රු38යි
    පොඩි බිත්තරයක් රු 34

    බිත්තරයක් 50යි කියන ගුපියොත් ඔය ගනන් වලට තමයි බිත්තර කන්නෙ.
     
    • Like
    Reactions: haunte and iworld

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    ලොකු බිත්තරයක් රු38යි
    පොඩි බිත්තරයක් රු 34

    බිත්තරයක් 50යි කියන ගුපියොත් ඔය ගනන් වලට තමයි බිත්තර කන්නෙ.
    අරක්කු බද්ද ලබන සතියේ ඉඳන් වැඩි කරනවා කියන්නේ ඇත්තද ?
     
    • Like
    Reactions: Wadakaru

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    ලොකු බිත්තරයක් රු38යි
    පොඩි බිත්තරයක් රු 34

    බිත්තරයක් 50යි කියන ගුපියොත් ඔය ගනන් වලට තමයි බිත්තර කන්නෙ.
    Ei paata anuwa gaana wenas wenne. Sirawatama danne nee
     
    • Like
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අරක්කු බද්ද ලබන සතියේ ඉඳන් වැඩි කරනවා කියන්නේ ඇත්තද ?
    දන්නෑ
    ගල්බොතලේ ගාන දැනටම වැඩියි
    Ei paata anuwa gaana wenas wenne. Sirawatama danne nee
    සුදු බිත්තරේ කට්ට තුනී. ප්‍රවාහනයේදී කැඩෙන්න තියෙන ඉඩ වැඩී
    අනිත් එකේ කට්ට හයියයි ප්රවාහනයේදි කැඩෙන්න තියෙන ඉඩ අඩුයි
     
    • Wow
    Reactions: windows_ubuntu

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලොකු බිත්තරයක් රු38යි
    පොඩි බිත්තරයක් රු 34

    බිත්තරයක් 50යි කියන ගුපියොත් ඔය ගනන් වලට තමයි බිත්තර කන්නෙ.
    Ada nanna hoda nati dawasak neda ?
    Ate larak gahuwe nadda ?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    සුදු බිත්තරේ කට්ට තුනී. ප්‍රවාහනයේදී කැඩෙන්න තියෙන ඉඩ වැඩී
    අනිත් එකේ කට්ට හයියයි ප්රවාහනයේදි කැඩෙන්න තියෙන ඉඩ අඩුයි
    Sududa dumburuda kiyla tiiranaye wenne kohomda? Kanna dena keema anuwada
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    කරවල හොදි එක්ක බිත්තර මරු බන්
    හදනවානම් සුපිරි කෑමක් තමා ජාඩි කියන්නෙ. මම ජාඩි හැදුවා පහුගිය ටිකේ ගල් මාලු වලින්. පට්ට ලේසි.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    හදනවානම් සුපිරි කෑමක් තමා ජාඩි කියන්නෙ. මම ජාඩි හැදුවා පහුගිය ටිකේ ගල් මාලු වලින්. පට්ට ලේසි.
    කෝටිපති ටෝක් දුන්නට තෝරමාලු කෑල්ලක් කන්ඩ අතේ පිච්චිය නැති පොන්නයෙක්නෙ තෝ. අපිනම් ඔය ජරාව බල්ලටවත් දෙන්නෙ නෑ.
    ආන් ඊයෙ දාපු ත්රේඩ් එකේ කොල්ලො උබව හොයනවා පල ඒකට.
     
    • Haha
    Reactions: Clockwork

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    කෝටිපති ටෝක් දුන්නට තෝරමාලු කෑල්ලක් කන්ඩ අතේ පිච්චිය නැති පොන්නයෙක්නෙ තෝ. අපිනම් ඔය ජරාව බල්ලටවත් දෙන්නෙ නෑ.
    ආන් ඊයෙ දාපු ත්රේඩ් එකේ කොල්ලො උබව හොයනවා පල ඒකට.
    පොන්ස් සල්ලි තිබ්බ පලියට මම කැමති එක කන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද? මම කන මාලු ජාති කීපයයි තියෙන්නෙ. කෙලවල්ලො කනවා, බලයා කන්නෙ නෑ. හුරුල්ලො බැදලා කනවා, ගල්මාලු උයලා කන්නෙ නෑ ඒත් ජාඩි දැම්මොත් කනවා, මොරා කන්නෙ නෑ. ලින්නා, බොල්ලෝ, අලගොඩුවො වගේ උනුත් කන්නෙ නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    පොන්ස් සල්ලි තිබ්බ පලියට මම කැමති එක කන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද? මම කන මාලු ජාති කීපයයි තියෙන්නෙ. කෙලවල්ලො කනවා, බලයා කන්නෙ නෑ. හුරුල්ලො බැදලා කනවා, ගල්මාලු උයලා කන්නෙ නෑ ඒත් ජාඩි දැම්මොත් කනවා, මොරා කන්නෙ නෑ. ලින්නා, බොල්ලෝ, අලගොඩුවො වගේ උනුත් කන්නෙ නෑ.
    තෝ අඩුවට කුනු මාලු ටිකක් සෙට් උනාම ජාඩි දාල කනව කියල අපි දන්නවා.
    තෝ ලිදෙන් මීයොකුනුවෙච්ච වතුර බීලා ගෑනිට හොරෙන් ස්ටප් ගාලික් බ්රෙඩ් කන්නෙත් ආතල් එකටද 🤭
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    පොන්ස් සල්ලි තිබ්බ පලියට මම කැමති එක කන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද? මම කන මාලු ජාති කීපයයි තියෙන්නෙ. කෙලවල්ලො කනවා, බලයා කන්නෙ නෑ. හුරුල්ලො බැදලා කනවා, ගල්මාලු උයලා කන්නෙ නෑ ඒත් ජාඩි දැම්මොත් කනවා, මොරා කන්නෙ නෑ. ලින්නා, බොල්ලෝ, අලගොඩුවො වගේ උනුත් කන්නෙ නෑ.
    දැක්ක නේද පොන්නය එකවුන්ට් දෙකක් හදාගෙන තමා තමන්ටම කතා කරගන්න හැටි 😅

    @Wadakaru
    @Clockwork