අද අන්තිම නුවානෙ 8 වෙනි නුවානෙ

AnuradhaRa

Well-known member
  • හෙට වෙස්පර් මෙහෙය
    20 මංගල්ලෙ

    ජයටම ගන්නව ඉතිං මංගල්ලෙ

    අපේ ගෙදරනං ඉතිං කවුරුත් එන්නෙ නෑ

    හැබැයි පෙරහැර යනවෙලාවට නෑදෑ සෙට් එක අපේ ගෙදර එනව. අපේ ගේ තියෙන්නෙ පෙරහැර යන ප්‍රධාන පාරක
    ඒ වෙලාවට ඉතිං පොඩි සංග්‍රහයක් කරල යවනව

    මංගල්ලෙ නිසා දුර නෑදෑයොත් එනව. නැත්තං එයාලව දකින්නවත් නෑනෙ

    අපේ ගමේ නෑදැ ගෙවල් තියෙන්නෙ දෙකයි
    ඒ ගෙවල් දෙකට තමා කට්ටිය එන්නෙ

    පෙරහැර වෙලාවට අපේ ගෙදර එනව. පෙරහැර බලල ටික වෙලාවක් කතා බහ කරල යනව
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,482
    113
    New Zealand
    අනුරාධ දැන්හොදටකාලා බීලා, හොද ඩින්ක් එකක් එහෙම දාලා දැන් සැපේ ඇත්තේ. :rofl: :rofl:
    view


    ඒක නෙමෙයි නුවානේ කියන්නේ මොකක්ද බන්? දන්නෙ නැති නිසයි අහන්නෙ.
    තව දෙයක් තියනවා දැන ගන්න. මඤ්ඤායි පඤ්ඤයි කියන්නේ කවුද බන්? එයාල මොකද කරන්නෙ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    හෙට වෙස්පර් මෙහෙය
    20 මංගල්ලෙ

    ජයටම ගන්නව ඉතිං මංගල්ලෙ

    අපේ ගෙදරනං ඉතිං කවුරුත් එන්නෙ නෑ

    හැබැයි පෙරහැර යනවෙලාවට නෑදෑ සෙට් එක අපේ ගෙදර එනව. අපේ ගේ තියෙන්නෙ පෙරහැර යන ප්‍රධාන පාරක
    ඒ වෙලාවට ඉතිං පොඩි සංග්‍රහයක් කරල යවනව

    මංගල්ලෙ නිසා දුර නෑදෑයොත් එනව. නැත්තං එයාලව දකින්නවත් නෑනෙ

    අපේ ගමේ නෑදැ ගෙවල් තියෙන්නෙ දෙකයි
    ඒ ගෙවල් දෙකට තමා කට්ටිය එන්නෙ

    පෙරහැර වෙලාවට අපේ ගෙදර එනව. පෙරහැර බලල ටික වෙලාවක් කතා බහ කරල යනව
    Umbe magulath nathi eke ekawath jayatama ganin
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    මඤ්ඤායි පඤ්ඤයි කියන්නේ godfather and godmother. කරන දේවල් නම් හරියට දන්නේ නෑ.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    නෑදෑයො එන වෙලාවට කාමරේට ගිහින් උබ හැන්ගෙන් නැද්ද?