අද අපට නිවාඩු .....................

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මම මේතන නෑටුවත් ඔයට වැඩක් නැනේ ????????????
reputation_neg.gif
ඔයලත් මන් වගෙ... 09-02-2016 11:26 AM you are not worthy of my attention

තෝ තමා මුලින්ම ඕක දාල මගෙ රෙප් කැපුවෙ :lol: :lol:

Podi Silva - පොඩි සිල්වා;20626607 said:
ඔව් බන් උට්ට
මේකි නේද අර කලින් අන්ඩර දෙමල ත්‍රෙඩ් දදා හිටියේ

මොන ත්‍රෙඩ් ද බං මතක නෑ :baffled::baffled:
සමහර විට දාන්න ඇති අරූව බන්දල දුන්න නං මේ විකාර නවතිනව මං නං කියන්නෙ :baffled: :baffled:
 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හොද ෆිට් යාලුවෙක් එක්ක ෆිට් එකේ පොඩි රවුමක් ගහන්න යන්න. ඒ යාළුවාටත් ෆී නම් ගොඩ, නැත්නම් ඉතින්. හොද ෆිල්ම් එකක් බලන්න වේලාවක් වෙන් කර ගන්න.
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    නිවාඩු කියන්න ත්‍රෙඩ් දානව සුබ රැයක් කියන්න ත්‍රෙඩ් දානව වැඩක් නැත්තං ugly guy කියල එකෙක් ඉන්නව ඌව බැඳපංකො උඹල දෙන්නගෙම කං කරච්චලේ නවතිනව :baffled: :baffled:

    karannama wedak nathnam ara ugly buwa ekka gihin film ekak balanna
    uth pawne :P

    :love::love: