අද අපි බිව්වෙ තේ

AnuradhaRa

Well-known member
  • සල්ලි ඉවරයි
    අපි බොන්නෙ පැලවත්ත
    හෙට තමා අම්මලාට සල්ලි හම්බෙන්නෙ

    11000 ක් ණය බේරන්නත් තියෙනව
    මේ මාසෙ බිල් දෙකට ඒත් 11000 ක්

    මාසෙ බේත්වලට 16000-17000 ක් විතර යනව

    අම්ම කොහොමත් සල්ලි හම්බුණ දවසෙම ණය බේරනව

    ඇත්තටම ජීවත් වෙන්න මේ හම්බෙන ටික මදි බං

    මං කිව්වෙ සති දෙකකට ඇති.

    සල්ලි නැති නිසා මේ ටිකේම ගෙනාවෙ සාලයො

    ගෙදර ඉන්නෙ අපි තුන්දෙනා විතරක් වුණාට බල්ලයි පූසො දෙන්නටයි එක්ක හතර දෙනෙකුට විතර කෑමට වියදම යනව. අපි එයාලටත් තුන්වේල හොදට කන්න දෙනව

    මොකක්හරි කරල රෝලක් ගහනව ඉතිං

    අම්මගෙ අග්‍රහාර වැඩෙත් හරි

    රේඩියන්ට් එකෙන් බිලක් ඉල්ලගෙන අග්‍රහාර එකට ගිහිල්ලම දුන්න. නංගි තමා ඒ වැඩේ කෙරුවෙ

    දැං අග්‍රහාර වෙබ්සයිට් එකේ processing payment කියල වැටෙනව :cool:
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    සල්ලි ඉවරයි

    හරි බං
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,535
    35,391

    සිරිලංකාවට වෙලා තියෙන දේමයි උඹලගේ පවුලටත් වෙලා තියෙන්නේ. උඹත් රනිල් සීයා වගේ තමයි ණය බැලන්ස් කරන්නේ
     
    AnuradhaRa

    Well-known member
  • සිරිලංකාවට වෙලා තියෙන දේමයි උඹලගේ පවුලටත් වෙලා තියෙන්නේ. උඹත් රනිල් සීයා වගේ තමයි ණය බැලන්ස් කරන්නේ

    හැබැයි අපි අනුන්ගෙන් ගන්න ණය වැඩි කරගන්නෙ නෑ.

    අන්තිමට බලනකොට මාසෙ මුල ණය බේරන සල්ලි ටික ඉතුරු ගත්තනං. මාසෙ අන්තිමට ණය වෙන්න ඕනෙ නෑ 😅
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura
    පාරේ හිගාකන්න බැරිද බන් උබට? කීයක් හරි හොයාගන්න පුලුවන් වෙයි.
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පාරේ හිගාකන්න බැරිද බන් උබට? කීයක් හරි හොයාගන්න පුලුවන් වෙයි.
    අන්තිමට කාලෙ පල්ලිය ඉස්සරහ ඉන්නව. කන්න ටිකක් හරි හම්බෙයිනෙ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,535
    35,391
    113
    සැප් 22න් පස්සේ මාලිමාවේ ආණ්ඩුව යටතේ අනුරාධව සමාජ සුභසාධන දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඔහුගේ ශාරිරක මානසික යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂණයකින් පසු සුදුසු රැකියාවකට හෝ ස්වයං රැකියවක් වෙත යොමු කරනු ලැබේ. නොඑසේ නම් විශේෂ අවශ්‍යතා ඇති අයවලුන් සඳහා වූ කඳවුරක් වෙත යොමු කරවා පුනුරුථාපනය කරනු ලැබේ
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,134
    76,815
    113
    සල්ලි ඉවරයි
    අපි බොන්නෙ පැලවත්ත
    හෙට තමා අම්මලාට සල්ලි හම්බෙන්නෙ

    11000 ක් ණය බේරන්නත් තියෙනව
    මේ මාසෙ බිල් දෙකට ඒත් 11000 ක්

    මාසෙ බේත්වලට 16000-17000 ක් විතර යනව

    අම්ම කොහොමත් සල්ලි හම්බුණ දවසෙම ණය බේරනව

    ඇත්තටම ජීවත් වෙන්න මේ හම්බෙන ටික මදි බං

    මං කිව්වෙ සති දෙකකට ඇති.

    සල්ලි නැති නිසා මේ ටිකේම ගෙනාවෙ සාලයො

    ගෙදර ඉන්නෙ අපි තුන්දෙනා විතරක් වුණාට බල්ලයි පූසො දෙන්නටයි එක්ක හතර දෙනෙකුට විතර කෑමට වියදම යනව. අපි එයාලටත් තුන්වේල හොදට කන්න දෙනව

    මොකක්හරි කරල රෝලක් ගහනව ඉතිං

    අම්මගෙ අග්‍රහාර වැඩෙත් හරි

    රේඩියන්ට් එකෙන් බිලක් ඉල්ලගෙන අග්‍රහාර එකට ගිහිල්ලම දුන්න. නංගි තමා ඒ වැඩේ කෙරුවෙ

    දැං අග්‍රහාර වෙබ්සයිට් එකේ processing payment කියල වැටෙනව :cool:
    තේ කොල ගන්නත් නංගිව වේස කමේ යවන්නෙ නැතුව අත පය මහන්සි කරන් වැඩක් කරපන් හිඟන්නෝ. උඹට හිඟකන්නයි, හොරකම් කරනයි, එලකිරි එකට ඇවිල්ල ෆේක් හදන්න හැමිනෙනයි ව්තරයි ABCD නැත්තේ. අනිත් හැම එකටම ABCD
     
    • Haha
    Reactions: gnome and Sandy_Fdo

    AnuradhaRa

    Well-known member
  • තේ කොල ගන්නත් නංගිව වේස කමේ යවන්නෙ නැතුව අත පය මහන්සි කරන් වැඩක් කරපන් හිඟන්නෝ. උඹට හිඟකන්නයි, හොරකම් කරනයි, එලකිරි එකට ඇවිල්ල ෆේක් හදන්න හැමිනෙනයි ව්තරයි ABCD නැත්තේ. අනිත් හැම එකටම ABCD
    චූ ගියා නේද කොල්ලො
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,134
    76,815
    113
    චූ ගියා නේද කොල්ලො
    ඇයි බන් මට චූ යන්නෙ? කන්න බොන්න නැතුව පාරේ යන උන්ට පුක අල්ලන්නේ උඹලගෙ උන්නේ. උඹට තමා ඉතින් චූ යන්නෙ. උඹලගෙ අම්ම උඹේ මූන්ට නොකිව්වට ශුවර් එකටම හිතනවා ඇති උඹව හදන්නේ නැතුව හරකෙක් හැදුවානම් හොඳයි කියලා. 🤭 🤭
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    සල්ලි ඉවරයි
    අපි බොන්නෙ පැලවත්ත
    හෙට තමා අම්මලාට සල්ලි හම්බෙන්නෙ

    11000 ක් ණය බේරන්නත් තියෙනව
    මේ මාසෙ බිල් දෙකට ඒත් 11000 ක්

    මාසෙ බේත්වලට 16000-17000 ක් විතර යනව

    අම්ම කොහොමත් සල්ලි හම්බුණ දවසෙම ණය බේරනව

    ඇත්තටම ජීවත් වෙන්න මේ හම්බෙන ටික මදි බං

    මං කිව්වෙ සති දෙකකට ඇති.

    සල්ලි නැති නිසා මේ ටිකේම ගෙනාවෙ සාලයො

    ගෙදර ඉන්නෙ අපි තුන්දෙනා විතරක් වුණාට බල්ලයි පූසො දෙන්නටයි එක්ක හතර දෙනෙකුට විතර කෑමට වියදම යනව. අපි එයාලටත් තුන්වේල හොදට කන්න දෙනව

    මොකක්හරි කරල රෝලක් ගහනව ඉතිං

    අම්මගෙ අග්‍රහාර වැඩෙත් හරි

    රේඩියන්ට් එකෙන් බිලක් ඉල්ලගෙන අග්‍රහාර එකට ගිහිල්ලම දුන්න. නංගි තමා ඒ වැඩේ කෙරුවෙ

    දැං අග්‍රහාර වෙබ්සයිට් එකේ processing payment කියල වැටෙනව :cool:
    ලපයට චන්දෙ දුන්නම ඕකහරි යයි පොන්න වෙසිගේ පුතා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,824
    32,555
    113
    සල්ලි ඉවරයි
    අපි බොන්නෙ පැලවත්ත
    හෙට තමා අම්මලාට සල්ලි හම්බෙන්නෙ

    11000 ක් ණය බේරන්නත් තියෙනව
    මේ මාසෙ බිල් දෙකට ඒත් 11000 ක්

    මාසෙ බේත්වලට 16000-17000 ක් විතර යනව

    අම්ම කොහොමත් සල්ලි හම්බුණ දවසෙම ණය බේරනව

    ඇත්තටම ජීවත් වෙන්න මේ හම්බෙන ටික මදි බං

    මං කිව්වෙ සති දෙකකට ඇති.

    සල්ලි නැති නිසා මේ ටිකේම ගෙනාවෙ සාලයො

    ගෙදර ඉන්නෙ අපි තුන්දෙනා විතරක් වුණාට බල්ලයි පූසො දෙන්නටයි එක්ක හතර දෙනෙකුට විතර කෑමට වියදම යනව. අපි එයාලටත් තුන්වේල හොදට කන්න දෙනව

    මොකක්හරි කරල රෝලක් ගහනව ඉතිං

    අම්මගෙ අග්‍රහාර වැඩෙත් හරි

    රේඩියන්ට් එකෙන් බිලක් ඉල්ලගෙන අග්‍රහාර එකට ගිහිල්ලම දුන්න. නංගි තමා ඒ වැඩේ කෙරුවෙ

    දැං අග්‍රහාර වෙබ්සයිට් එකේ processing payment කියල වැටෙනව :cool:
    Saththu hadannai, minissu hadannai dekak baha
     
    • Haha
    Reactions: tharakaf

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    තොට විලි ලජ්ජා නැද්ද එහෙව් එකේ අවුරුදු 40 ත් පැනලා අර වයසක දෙන්නගේ පැන්ෂන් එකෙන් පිනට ගිල ගිල ඉන්න.

    තෝ බෙල්ලේ වැල දාගෙන මැරියන්.