අද අපි බිව්වෙ තේ

sika2

Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    IMG_1047.jpeg
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නිකන් දෙන්නෙ නැතුව හිටපන් බන් නිරංග. මූට ඕන අනුකම්පාවයි, නිකන් හම්බෙන සල්ලි. ඒ ඇරෙන්න කිසි දේකට ඌ කැමති නෑ. බොරුනම් බලපන් ඌ උඹේ කමෙන්ට් එක follow up කරන්නෙත් නෑ.

    මෙතන පරන කතාවක් තිබ්බා එකෙක් මූට පට්ට ලේසි ජොබක් හොඳ පඩියක් එක්ක දෙන්නම් කියලා. ඩයල් එක EK එකේ වැදගත් කියලා දන්න එකෙක්. මූ කලේ ඌව ignore කරලා මුගෙ දුක අහලා කමෙන්ට් කරන උන්ට reply කර කර ඉන්න එක. මූගෙ තනිකර හොරකම තියෙන්නෙ.

    පාරේ ඉන්න බල්ලෙක්ට කන්න දීපන් එක පිනක් මේවගේ හුත්තිගෙ පුතාලට කන්න දෙන්නෙ නැතුව.
    ඇයි බං මුට මොකක්ද වෙලා තියෙන්නෙ ?
    මං ඉස්සර ඉඳං ෆලෝ කරේ නෑ මුගෙ ස්ටෝරිය 😅
    ඩයල් එක මොකක්ද කියන්නෙ ලෙඩ නිසා රස්සාවක් කරන්න බෑ කියනවද ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    ඇයි බං මුට මොකක්ද වෙලා තියෙන්නෙ ?
    මං ඉස්සර ඉඳං ෆලෝ කරේ නෑ මුගෙ ස්ටෝරිය 😅
    ඩයල් එක මොකක්ද කියන්නෙ ලෙඩ නිසා රස්සාවක් කරන්න බෑ කියනවද ?

    Boruwen jeewath wenna hadana ekek. horakamai wanchaawai arenna anith hama ekatama muta abcd thiyena nisaa karanna baalu.