අද අපි බිව්වෙ තේ

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    එළදෙනක් ඇති කරපන්කො..එළකිරි බිපන්..ඉතුරු කිරි ටික විකුණල උබට කීයක් හරි හොයාගන්න ත් පුලුවන්..
     
    • Like
    Reactions: AnuradhaRa

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    එළදෙනක් ඇති කරපන්කො..එළකිරි බිපන්..ඉතුරු කිරි ටික විකුණල උබට කීයක් හරි හොයාගන්න ත් පුලුවන්..
    හරකෙකුත් ගෙදරම ඉන්න එකේ මුන්ට හරක් පට්ටියක්ම හදන්නත් පුලුවන්. :lol::lol:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    @AnuradhaRa හච් සිම් එකක් අරන් 909 පැකේජ් එක දාගෙන ඉන්ටනෙට් පල පොන්නයො පියෝටීවි අරහුථ්තවල් මේ හුත්තවල් දාගෙන අම්මගෙ පඩිය විනාශ කරන්නෙ නැතිව. මෝඩ වේෂිගෙ පුතා
    Yako broadband,peo tv hema magulama muta tinawa :P:lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    @AnuradhaRa හච් සිම් එකක් අරන් 909 පැකේජ් එක දාගෙන ඉන්ටනෙට් පල පොන්නයො පියෝටීවි අරහුථ්තවල් මේ හුත්තවල් දාගෙන අම්මගෙ පඩිය විනාශ කරන්නෙ නැතිව. මෝඩ වේෂිගෙ පුතා
    පියෝ ටීවි අම්මලාට

    Yako broadband,peo tv hema magulama muta tinawa :P:lol:
    අද විතරයි තේ
    හෙට ඉදං කිරි :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    Next threads:

    Topic: බෙට්ට හිරවෙලා, ඇයි දන්නේ නෑ.
    Body: :rolleyes:

    Topic: මම මේ හිතුවේ
    Body: කෝපි බීපු නිසා තමා බෙට්ට හිරවුනේ.

    🥴 🥴
    ඒව ඉතිං උඹල වගේ හිත කුණු මිනිස්සුන්ට හැදෙන ලෙඩනෙ
    බඩ වේලල කියයි, පුක දනව කියයි. අර්ශස් කියයි ෆිස්ටුලා කියයි

    අපිනං ඉදගන්නත් කලින් බෙට්ට වැටෙනව බොස් ගාල

    හෙට පෙන්ශන් දවස. කීයක් විතර කොටාගන්නද අදහස? :lol:
    එහෙම කොටාගන්නෙ නෑ හුත්තො මම

    කොටා ගන්නව තියා තුන්දෙනාට මාසෙ ගෙවාගන්න බැරුව මේ ඉන්නෙ
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ඒව ඉතිං උඹල වගේ හිත කුණු මිනිස්සුන්ට හැදෙන ලෙඩනෙ
    බඩ වේලල කියයි, පුක දනව කියයි. අර්ශස් කියයි ෆිස්ටුලා කියයි

    අපිනං ඉදගන්නත් කලින් බෙට්ට වැටෙනව බොස් ගාල

    එහෙම කොටාගන්නෙ නෑ හුත්තො මම

    කොටා ගන්නව තියා තුන්දෙනාට මාසෙ ගෙවාගන්න බැරුව මේ ඉන්නෙ
    ඒකනෙ හුත්තො කියන්නෙ බත් ගිල ගිල මේකෙ වැලලෙන්නෙ නැතුව කීයක් හරි හම්බ කරගන්න බලපන්.
    යකෝ මම අම්මල දබදිව යැව්ව, මැලේශියා එක්ක ගියා. මාස 6කට සැරයක් ලංකාවෙත් කොහෙහරි එක්ක යනව.
    උබේ අම්මට වෙන්නෙ ඉතින් මැරෙනකන් උබට බත් තම්බන්න තමා. :lol: :lol:
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    බිලීපිත්තක් අරන් මාලුවෙක් අල්ලපන් බන් නිකන් ඉන්න එකේ
     
    • Haha
    Reactions: AnuradhaRa

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    පාලම් කොකා

    මුට තියෙන්නෙ ලෙඩ නෙවේ උත්සහවන්ත නැති කම
     
    • Like
    Reactions: Jack London

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    ඒකනෙ හුත්තො කියන්නෙ බත් ගිල ගිල මේකෙ වැලලෙන්නෙ නැතුව කීයක් හරි හම්බ කරගන්න බලපන්.
    යකෝ මම අම්මල දබදිව යැව්ව, මැලේශියා එක්ක ගියා. මාස 6කට සැරයක් ලංකාවෙත් කොහෙහරි එක්ක යනව.
    උබේ අම්මට වෙන්නෙ ඉතින් මැරෙනකන් උබට බත් තම්බන්න තමා. :lol: :lol:
    Anuradha nodakina thread
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    පාලම් කොකා

    මුට තියෙන්නෙ ලෙඩ නෙවේ උත්සහවන්ත නැති කම
    මොකුත් නෙමේ කම්මැලිකම. පොඩිකාලෙම මූ ABCD EFGH කියනකොට කන පැලෙන්න දෙකක් ගහල රස්සාවකට යැව්වනම් මේ මොකුත් නෑ.
     
    • Like
    Reactions: your_love

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    මේක දැක්කම තමයි මතක් වුනේ මාත් අග්‍රහාරෙට ක්ලේම් එකක් දැම්මා අවුරුදු 2කට විතර කලින්. ඒකට මොකක් වුනාද දන්නෙ නැහැ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Moo oka karanwanam mamath udaw karanawa.. oka newey wena mona hari kamak naha
    උඹ මුගේ ගැන දන්නේ නැද්ද බන් හරියට මුට උදවු කරන්න යන්නේ. උදවු කරනවා නම් උදව්වෙන් හරි ප්‍රයෝජනයක් ගන්න කෙනෙක්ට උදවු කරපන්. උඹටත් සතුටුයි එකෙන්. මුට උදවු කරලා උඹට මුගෙන් බැනුම් පවා අහන්න වේවි.
     
    • Like
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    උඹ මුගේ ගැන දන්නේ නැද්ද බන් හරියට මුට උදවු කරන්න යන්නේ. උදවු කරනවා නම් උදව්වෙන් හරි ප්‍රයෝජනයක් ගන්න කෙනෙක්ට උදවු කරපන්. උඹටත් සතුටුයි එකෙන්. මුට උදවු කරලා උඹට මුගෙන් බැනුම් පවා අහන්න වේවි.
    Mata muu newey demaupiyo paw kiyala hithuna
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Mata muu newey demaupiyo paw kiyala hithuna
    උඹ ඔහොම හිතුවට උ එහෙම හිතන්නේ නෑ උගේ දෙමව්පියන් ගැන. නැත නම් අම්මගේ පැන්සන් එකෙන්ම කකා බිබී ඉඳීවිද. අඩුම ගැනේ ගේ ඉස්සරහ පොඩි කඩයක් හරි දාගෙන ඉන්නව වෙන එකෙක් නම්.
     
    • Like
    Reactions: dilshanniranga