අද අපෙ result

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,856
    21,190
    113
    adala nene
    සිරාවටම සතුටුයි බං..
    දකුණේ නොවෙන එවුනුත් දකුණට ආවාම උන්ටත් මේ බිමේ හයිය හැඟීම එනවා වගේ.

    දකුණටත් ආඩම්බරයක් හපුගල උඹලා..

    කුහක මෙඩ්ඩෝ වගේ නොවුන ඉන්ජො සිරා ඩයල්.
    මට මතකයි එක සැරයක් උඹලා මෙඩ්ඩන්ට සපෝට් එකට පිකට් එකක් කරන්න ගිහින් අම්බානක කෑවා..

    කාපුවා තාමත් මතකය
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සිරාවටම සතුටුයි බං..
    දකුණේ නොවෙන එවුනුත් දකුණට ආවාම උන්ටත් මේ බිමේ හයිය හැඟීම එනවා වගේ.

    දකුණටත් ආඩම්බරයක් හපුගල උඹලා..

    කුහක මෙඩ්ඩෝ වගේ නොවුන ඉන්ජො සිරා ඩයල්.
    මට මතකයි එක සැරයක් උඹලා මෙඩ්ඩන්ට සපෝට් එකට පිකට් එකක් කරන්න ගිහින් අම්බානක කෑවා..

    :baffled::baffled::baffled::baffled: