අද අපේ බව්වගෙ 9 වෙනි උපන්දිනේ

AnuradhaRa

Well-known member
  • බලු අවුරුද්දක් මිනිස් අවුරුදු 7 ක් වෙනවාලු , එහෙම බැලුවම බල්ලා අවුරුදු 63 ක මනුස්සයෙක් වගේ 😁
    ඒ වුණාට පුල් ඇක්ටිව් තාම
    කොල්ල වගේ..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Happy Birthday GIF
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඒ වුණාට පුල් ඇක්ටිව් තාම
    කොල්ල වගේ..
    පූට්ටුවක් එහෙම දාන්න ගෑණු පරානයක් වත්ත වටේ ඇදගෙන යන්න එහෙම හයිය හත්තිය තියෙනවැයි තාම.....
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කටුවපිටියෙ? අර අගල් 4ක් වතුර දාපු එකද 🤣🤣
    වත්තෙ වතුර ඔක්කොම බැහැල ගිහින්
    අපේ ගමේ පාරවල් තැන් කිහිපයක් තියෙනව යට වෙන, ඒවයින් තාම යන්න අමාරුයි. උදේ මම බයික් එකේ ගිහින් හරවං ආව..