වටේටම රතිඤ්ඤ සද්ද ඇහෙන නිසා
අදට විතරක් රාත්‍රී පැට්ටෝල් එක කැන්සල් කරල
අදට විතරක් රාත්‍රී පැට්ටෝල් එක කැන්සල් කරල
අනිව ගහල ඊලගට උබට තමා සොට් එක හම්බෙන්නෙපූසි නෑ බං පේන්න
බයේ බෑ ඌටත් සරපය ගැහුවද කියල
හවස් වෙනකං හිටිය
දැං නෑ.. වෙනදට මේ වෙලාවට ගේ ඇතුලෙ ඉන්නව
ඔය ඉන්නෙ අනුරාධ නෙවේ.
eka rathijja karalaka saddyk ahune na bnවටේටම රතිඤ්ඤ සද්ද ඇහෙන නිසා
අදට විතරක් රාත්‍රී පැට්ටෝල් එක කැන්සල් කරල
ඔය ඉන්නෙ අනුරාධ නෙවේ.
නෑ මේ අනුරාධ තමයි..ඔය ඉන්නෙ අනුරාධ නෙවේ.
අනුරාධ වගේ රඟපාන හොර ගෙඩියෙක්
මන් ඊයෙ ටක්කෙටම තහවුරු කර ගත්ත
අනුරාධ යි මායි විතරක් දන්න දෙයක් මන් ඊයේ මුගෙන් ඇහුවනෑ මේ අනුරාධ තමයි..
උබත් අනුරාධ ද කියලා නම් තාම ෂුවර් නෑ .![]()
අනුරාධ යි මායි විතරක් දන්න දෙයක් මන් ඊයේ මුගෙන් ඇහුව
මූට කට උත්තර නැති වුණා
අනුරාධ වගේ ටයිප් කරන කොටම තේරෙන්න ඕන ඒ imposter කෙනෙක් කියල. බලන් ගියාම රැඩිකල් උනාට එහෙම සාමාන්‍ය දැනීමක්වත් නෑ නෙ උඹට![]()