අද අපේ බළල් තඩිය රෑ ගමන නවත්තල පුටුවක් උඩ දොයි

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    පූසි නෑ බං පේන්න
    බයේ බෑ ඌටත් සරපය ගැහුවද කියල
    හවස් වෙනකං හිටිය
    දැං නෑ.. වෙනදට මේ වෙලාවට ගේ ඇතුලෙ ඉන්නව
     
    • Like
    Reactions: Solo Rider

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    පූසි නෑ බං පේන්න
    බයේ බෑ ඌටත් සරපය ගැහුවද කියල
    හවස් වෙනකං හිටිය
    දැං නෑ.. වෙනදට මේ වෙලාවට ගේ ඇතුලෙ ඉන්නව
    අනිව ගහල ඊලගට උබට තමා සොට් එක හම්බෙන්නෙ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    4c38b5d7-590c-47d5-88a5-7446a64d269e-removebg-preview.png
     
    • Haha
    Reactions: saja

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    වටේටම රතිඤ්ඤ සද්ද ඇහෙන නිසා
    අදට විතරක් රාත්‍රී පැට්ටෝල් එක කැන්සල් කරල
    eka rathijja karalaka saddyk ahune na bn
     
    • Wow
    Reactions: Avast0

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    අර මැරිලා පලච්ච අනුරාධ.රා උන්නැහැටත් හිටියා ඔය වගේ බළල් තඩියෙක්
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Hi @AnuradhaRa AKA @Avast0
    අද මිනීවලෙන් නැගිටලා ආවද උදේම ත්‍රෙඩ් දාන්න 🤣
    ඔය ඉන්නෙ අනුරාධ නෙවේ.

    අනුරාධ වගේ රඟපාන හොර ගෙඩියෙක්

    මන් ඊයෙ ටක්කෙටම තහවුරු කර ගත්ත
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    ඔය ඉන්නෙ අනුරාධ නෙවේ.

    අනුරාධ වගේ රඟපාන හොර ගෙඩියෙක්

    මන් ඊයෙ ටක්කෙටම තහවුරු කර ගත්ත
    නෑ මේ අනුරාධ තමයි..
    උබත් අනුරාධ ද කියලා නම් තාම ෂුවර් නෑ . :rofl:
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    නෑ මේ අනුරාධ තමයි..
    උබත් අනුරාධ ද කියලා නම් තාම ෂුවර් නෑ . :rofl:
    අනුරාධ යි මායි විතරක් දන්න දෙයක් මන් ඊයේ මුගෙන් ඇහුව

    මූට කට උත්තර නැති වුණා

    අනුරාධ වගේ ටයිප් කරන කොටම තේරෙන්න ඕන ඒ imposter කෙනෙක් කියල. බලන් ගියාම රැඩිකල් උනාට එහෙම සාමාන්‍ය දැනීමක්වත් නෑ නෙ උඹට 😅
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    අනුරාධ යි මායි විතරක් දන්න දෙයක් මන් ඊයේ මුගෙන් ඇහුව

    මූට කට උත්තර නැති වුණා

    අනුරාධ වගේ ටයිප් කරන කොටම තේරෙන්න ඕන ඒ imposter කෙනෙක් කියල. බලන් ගියාම රැඩිකල් උනාට එහෙම සාමාන්‍ය දැනීමක්වත් නෑ නෙ උඹට 😅
    A7oQNwz.jpg