history is optional ??? WTF??yes the ministry shud take the required actions to mod the history text books
and i heard that history is an optional subject in schools, thats so pathetic![]()

history is optional ??? WTF??
It was part of Social Studies for us in the O/L syllabus.

maybe they are not doing local O/Ls ?yes machan , shud ask frm some youngsters who are doing there O/Ls for more details about it,![]()


හ්ම්.. මම නං අබා බැලුව මචං හෝල් එකෙන්.
ජැක්සන් ඕකෙදි අපි අහල තියෙන කතන්දරේ එහෙම පිටින්ම ඉදිරිපත් කරන්නෙ නෑ.
විශේෂයෙන්ම පඬු අබාගෙ තාත්තා යක්ෂ ගෝත්රික චිත්තරාජ කියල තියෙන මතය තමයි
ච්ත්රපටියෙනුත් කියන් නෙ..
කොහොමත් ඕක අද බලපංකො..
බලලම කතා කරානං තමයි හොඳ...![]()

මචං මේක අම්මල තාත්තල ගාවදි බලන්න පුලුවන් එකක් නේද?

no, he has used a far more accurate origins story. Historians and Archeologists believe that Pandukabaya's father is of the Yaksha tribe.හ්ම්.. මම නං අබා බැලුව මචං හෝල් එකෙන්.
ජැක්සන් ඕකෙදි අපි අහල තියෙන කතන්දරේ එහෙම පිටින්ම ඉදිරිපත් කරන්නෙ නෑ.
විශේෂයෙන්ම පඬු අබාගෙ තාත්තා යක්ෂ ගෝත්රික චිත්තරාජ කියල තියෙන මතය තමයි
ච්ත්රපටියෙනුත් කියන් නෙ..
කොහොමත් ඕක අද බලපංකො..
බලලම කතා කරානං තමයි හොඳ...![]()
yeah. It is suitable for all audiences.මචං මේක අම්මල තාත්තල ගාවදි බලන්න පුලුවන් එකක් නේද?
මචං මේක අම්මල තාත්තල ගාවදි බලන්න පුලුවන් එකක් නේද?


මචං මේක අම්මල තාත්තල ගාවදි බලන්න පුලුවන් එකක් නේද?
ඔව් ඔව්.. අවුලක් නෑ මචන්
හ්ම්.. මම නං අබා බැලුව මචං හෝල් එකෙන්.
ජැක්සන් ඕකෙදි අපි අහල තියෙන කතන්දරේ එහෙම පිටින්ම ඉදිරිපත් කරන්නෙ නෑ.
විශේෂයෙන්ම පඬු අබාගෙ තාත්තා යක්ෂ ගෝත්රික චිත්තරාජ කියල තියෙන මතය තමයි
ච්ත්රපටියෙනුත් කියන් නෙ..
කොහොමත් ඕක අද බලපංකො..
බලලම කතා කරානං තමයි හොඳ...![]()
මමත් hall එකේ බැලුවේ.. ඔව් එහෙම මතයක් තමයි දෙන්න උත්සාහ කරල තියෙන්නෙ..

no, he has used a far more accurate origins story. Historians and Archeologists believe that Pandukabaya's father is of the Yaksha tribe.
ම්.. ඒක හරි. ඔය කතාව කුමාරතුංග මුනිදාස මහත්තය ඇතුළු හෙළ හවුලෙ උදවිය
ඉස්සර කියල තිබුණත් මහා සිංහලේ වංස කතාවෙදි තර්ක විතර්ක එක්ක වඩාත් විවෘතව කතා වුණානෙ..
කොහොම වුණත් ජැක්සන් එතනිනුත් එහාට ගිහින් ක්රිස්තු චරිතය ත් ඈඳා ගත්ත කියල චෝදනාවකුත් ආවා නේද?
චිත්තරාජ මරන්න ගෙනියන දර්ශනේ දකිනකොට තනිකරම හිතට එන් නේ ජේසුතුමා කුරුසෙගහල ගෙනියන ජවනිකාව.
ඒත් එක්කම මරණින් පස්සෙ පඬු අබාව ආරක්ෂා කරන චිත්තරාජ ගේ ආත්මයට කිසිම දේශීය බවක් නෑ.
අබා නම ABBA කියල ලු ඉස්සරලම ඉංගිරිසියෙන් ලියවුනෙ..
ඕව මේ
ව එක්ක පොඩි පොඩි අවුල් වගයක් ආවා..
අබා සම්ප්රදායික පඬුඅබා නෙමෙයි කියන චෝදනාව ආවෙ චිත්තරාජ ගෙ ප්රස්නෙ හින්දම නෙමෙයි..
ඒකට ඔය කරුණුත් බලපෑවා...

මමත් hall එකේ බැලුවේ.. ඔව් එහෙම මතයක් තමයි දෙන්න උත්සාහ කරල තියෙන්නෙ..
මම history, වැඩිය study කරලා නති නිසා ඒක හරිද වැරදිද කියන්න දන්නෙ නෑ
මොනව උනත් ලංකාවේ හදන ගොබ්බ films වලට වඩා සෑහෙන්න හොඳ film එකක්![]()



that story is only a fable as there is no real proof to back it up. A ruse was used to get the child safely away from the castle but what that ruse was is not backed with any real proof.
So things like that are open for anyone's interpretation. Since Aba is a story and not a documentary, the movie director has used some dramatization to make the movie more interesting to the viewers.
As for aba portraying Jesus, thats just total bullshit as Aba story happens at a time that predates not just jesus, it even predates moses.