this is the spirit!!ලංකාවේ දැනට තාක්ෂණය අතින් හොඳට කරපු නිර්මාණයක්.
අතීතයේ අපි අහල තියන කථාවට වඩා පොඩ්ඩක් විතර වෙනස් කථාවක් යන්නේ.. ඒත් ඉතින් මොකද්ද හරි කියලා කවුරුත් 100%ක්ම දන්නෙ නෑනේ...
මටනම් චිත්‍රපටියක් විදිහට බලල රසවිඳින්න පුලුවන්....
එකම අවුල රවින්ද්‍ර රන්දෙනියගෙ රඟපෑම ටිකක් Over යනව වගේ![]()

Watch it as a movie. Not a documentary!



මේක යකාගේ රටක් නේ. මෙතන මොකක් හරි කියල -රෙපක් දීපන්. ඒත් නිකම්ම දීගෙන ගිහින්.


