අද අම්මගෙ උපන් දිනේ

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,603
    113
    අනුරාධ උබ නියම පුතෙක් ඒ අතින් බැලුවම, අම්මට නිරෝගී සුභ විශ්‍රාම දිවියක් ප්‍රර්ථනා කරනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,871
    32,590
    113
    අම්මට සුභ උපන්දිනයක් වේවා කිව්ව වැන්ඳ
    කිරියෙ කෙනෙක්ට පොඩි වැඩක් කරල දී හම්බෙච්ච රුපියල් 4000ක් තිබුණ. තව 1000ක් දාල 5000ක් අම්මට දුන්න. මට ඉතිං කරන්න පුලුවන් එච්චරයි
    happy b'day mom
     
    • Love
    Reactions: AnuradhaRa