අද ආව දුවෙක් නිසා හිත මාරවිදිහට රිදුනා බං.

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    උබ වගේ දොස්තරලා ඉන්නවා කියලා අහන්න ලැබීමත් වාසනාවක්
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    4500 ක් වෙච්ච බෙහෙත මොකක්ද බං PCOS වලට දෙන ?
     

    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    කියලා වැඩක් නෑ .මං ඉන්න එකේ ඉන්සුලින් ඉවර වෙලා සර්ජරි වලට කලින් දෙන්න විතරයි ටිකක් තියෙනේ ,ලෙඩ්ඩු ඇවිල්ලා ඉන්සුලින් නැතුව හැරිලා යන්වා ,වොඩ ඩ්‍රග්ස් බාගයක් විතර එලියෙන් ගෙන්න කියන්වා .කැතිටර් නෑ , ඩොකාලා යන්න කලින් බේත් නැතුව හොස්පිටල් වැහිලා යාවි
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    මචං රිටලින් බොන්න ගත්ත මුල් මාස දෙක තුන හොදටම හොද වුණා බං
    මං හිතුවෙම රස්සාවකුත් කරගන්න පුලුවන් වෙයි කියල
    පස්සෙ පස්සෙ දැනෙන සුවය නැතුව ගියා මචං :(
    Try Ashwagandha, Test Your T levels, Vitamin D and Iron. Exercises. These are the long term ones machan
     
    • Like
    Reactions: AnuradhaRa

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ohoma scene waladi mn shape eke ahanwa un vote kale katada kiyala. Gotata vote karala nm echchara awlak naha. kanna nathuwa inna ratakne illuwe :dull:
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    993
    686
    93
    උබලා හිතයි මෙච්චර අර්බුද අස්සේ හැමෝම ගන්න බෙහෙත් ගිනි ගනන් අස්සේ එක පුද්ගයෙකුගේ කතාවක් කියන්න යන්නේ ඇයි කියලා.

    මාර විදිහට හිතට වැදුන නිසයි කියන්නේ.

    අද තරුණ දුවෙක් තාත්තා කෙනෙක් එක්ක ආවා. මේ දුවට තිබ්බ ලෙඩේ පොලිසිස්ටික් ඕවාරියන්. අල්ට්‍රසවුන්ඩ් එක බලලා හා හිස්ට්‍රි එක බැලුවාම ඒක කන්ෆර්ම්.
    කතා බහා කලා ම ⁣අනේ හොදට ඉගෙන ගන්න පුලුවන් දුවෙක්. කෙල්ල ස්ට්‍රෙස් මොකද ඉතින් මේකෙදි පිරියඩ්ස් එහෙම සැහෙන්න ඉරෙගියුලර් හා වෙන්නේම නැතිනිසා. කෙල්ල බලා ඉදිද්දි මහත් වෙන නිසත් මාරම ස්ට්‍රෙස්. ලමයි එහෙමනේ. හිතනවානේ.

    මම ඉතින් අදාල හෝමෝන පෙති හා මෙත්ෆොමින් ඇතුලු ප්‍රතිකාර ලිව්වා. තාත්තා ඇස්වලින් bro code එකක් දැම්මා. ඉතින් මම විස්තර ඇහුවා. තාත්තාට කරන්නේ සාමාන්‍ය රස්සාවක් බව කිව්වා. සීන් එක පැහැදිලියි.සල්ලි ප්‍රශ්න.

    ඉස්සර(වැඩිකල් නැ අවුරුද්දක් තුල) 1000ට තිබ්බ පෙති දැන් 4500ක් විතර වෙන බව මම දන්නවා. මම හිතන්නැ ලිව්වට ඒ මිනිස්සු ගනි කියලා. මාසයක් අරන් නවත්තන්නත් පුලුවන්. නොගෙන හිටියොත් අනේ පවු ඒ දුව. මටත් කෙල්ලෝම දෙන්නෙක් නිසා මේ සිද්ධිය වැදුනා. ඒ ලමය තව තව මේ ගැන හිත හිත ස්ට්‍රෙස් වෙන හැටිත් ⁣හිතෙනවා.

    හොස්පිට්ල් වල අපි කොහොමහරි තියන බෙහෙතකින් ගොඩදාගන්න උපරිම ට්‍රයි කරනවා. නමුත් මේ වගේ ප්‍රයිවට් කේස් වලදි මොනා කරන්නද කියලා හිතාගන්න බැ.

    මිනිහෙක්ට සේෆ් මෙඩිසින් කරගන්න විදිහක් නැති හැටි. කරුමයක් අප්පා කරුමයක්.දැන දැන ලියන්න ප්‍රෙස්කයිබ් කරන්න වෙන එකත් කරුමයක්.
    ConConsultancy walata gatta charge eka return karanna tibba...😐
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ තව අසරණ අය හරියට ඉන්නවා ලංකාවේ ලෙඩ වෙච්ච අය, අත පය නැති වෙච්ච අය , වැඩක් කරගන්න බැරි අය

    මේ වගේ සමාජෙ අසරණ වෙච්ච අයට තමා ආණ්ඩුවෙන් උදවු කරන්න ඕනේ මාසෙට දීමනාවක් දෙන්න ඕනේ මේ වගේ අයට නොදී අතපය 4 රම හොදට තියෙන හොරුන්ට සමෘදීය දෙනවා

    එහෙමද.
    එතකොට එකෙක්ට හම්බෙන සමෘද්ධිය වගේ 100,000 ගුණයක් හොරාකාපු එවුන් ගැන මීක් නැද්ද.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,182
    54,933
    113
    Colombo
    කැරි මයිනගෙ කරුම අහිංසකයින්ගෙ පිටින් යවනව :(