Try Ashwagandha, Test Your T levels, Vitamin D and Iron. Exercises. These are the long term ones machanමචං රිටලින් බොන්න ගත්ත මුල් මාස දෙක තුන හොදටම හොද වුණා බං
මං හිතුවෙම රස්සාවකුත් කරගන්න පුලුවන් වෙයි කියල
පස්සෙ පස්සෙ දැනෙන සුවය නැතුව ගියා මචං![]()
ConConsultancy walata gatta charge eka return karanna tibba...උබලා හිතයි මෙච්චර අර්බුද අස්සේ හැමෝම ගන්න බෙහෙත් ගිනි ගනන් අස්සේ එක පුද්ගයෙකුගේ කතාවක් කියන්න යන්නේ ඇයි කියලා.
මාර විදිහට හිතට වැදුන නිසයි කියන්නේ.
අද තරුණ දුවෙක් තාත්තා කෙනෙක් එක්ක ආවා. මේ දුවට තිබ්බ ලෙඩේ පොලිසිස්ටික් ඕවාරියන්. අල්ට්‍රසවුන්ඩ් එක බලලා හා හිස්ට්‍රි එක බැලුවාම ඒක කන්ෆර්ම්.
කතා බහා කලා ම අනේ හොදට ඉගෙන ගන්න පුලුවන් දුවෙක්. කෙල්ල ස්ට්‍රෙස් මොකද ඉතින් මේකෙදි පිරියඩ්ස් එහෙම සැහෙන්න ඉරෙගියුලර් හා වෙන්නේම නැතිනිසා. කෙල්ල බලා ඉදිද්දි මහත් වෙන නිසත් මාරම ස්ට්‍රෙස්. ලමයි එහෙමනේ. හිතනවානේ.
මම ඉතින් අදාල හෝමෝන පෙති හා මෙත්ෆොමින් ඇතුලු ප්‍රතිකාර ලිව්වා. තාත්තා ඇස්වලින් bro code එකක් දැම්මා. ඉතින් මම විස්තර ඇහුවා. තාත්තාට කරන්නේ සාමාන්‍ය රස්සාවක් බව කිව්වා. සීන් එක පැහැදිලියි.සල්ලි ප්‍රශ්න.
ඉස්සර(වැඩිකල් නැ අවුරුද්දක් තුල) 1000ට තිබ්බ පෙති දැන් 4500ක් විතර වෙන බව මම දන්නවා. මම හිතන්නැ ලිව්වට ඒ මිනිස්සු ගනි කියලා. මාසයක් අරන් නවත්තන්නත් පුලුවන්. නොගෙන හිටියොත් අනේ පවු ඒ දුව. මටත් කෙල්ලෝම දෙන්නෙක් නිසා මේ සිද්ධිය වැදුනා. ඒ ලමය තව තව මේ ගැන හිත හිත ස්ට්‍රෙස් වෙන හැටිත් හිතෙනවා.
හොස්පිට්ල් වල අපි කොහොමහරි තියන බෙහෙතකින් ගොඩදාගන්න උපරිම ට්‍රයි කරනවා. නමුත් මේ වගේ ප්‍රයිවට් කේස් වලදි මොනා කරන්නද කියලා හිතාගන්න බැ.
මිනිහෙක්ට සේෆ් මෙඩිසින් කරගන්න විදිහක් නැති හැටි. කරුමයක් අප්පා කරුමයක්.දැන දැන ලියන්න ප්‍රෙස්කයිබ් කරන්න වෙන එකත් කරුමයක්.
ලබන ආත්මෙ උඹටත් මට වගේම ලෙඩක් හැදෙන්න කියල පාර්තනා කරනව![]()
ගෙදරින් පන්නනව කියන්නෙත් ඉලූෂන් එකක්ලබන ආත්මෙ කියන්නෙ illusion එකක්. ලෙඩ කියන්නෙත් illusion එකක්.![]()
මේ වගේ තව අසරණ අය හරියට ඉන්නවා ලංකාවේ ලෙඩ වෙච්ච අය, අත පය නැති වෙච්ච අය , වැඩක් කරගන්න බැරි අය
මේ වගේ සමාජෙ අසරණ වෙච්ච අයට තමා ආණ්ඩුවෙන් උදවු කරන්න ඕනේ මාසෙට දීමනාවක් දෙන්න ඕනේ මේ වගේ අයට නොදී අතපය 4 රම හොදට තියෙන හොරුන්ට සමෘදීය දෙනවා