අද ඇහුවා

Danta

Banned
Mar 22, 2017
576
33
0
හිතට මාර ෆිට් එකක් අරන් අද ඇහුවා. කෙල්ල පස්සේ උත්තරයක් දෙන්නම් කිවා. එලකිරි අයට කියන්න හිතුනා. සින්හල අකුරක් හරි කියන්න තියෙන්නෙ මෙතන විතරයිනේ.

මට මාර සන්තොසයි අද...
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
කෙල්ලගෙ ෆොටො නම් දාන්න එපා එදා වගේ. තව ලස්සන සීනරි තියේ නම් දාපන්.
 

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    වැඩිය hopes තියාගන්න එපා, බෑ කිව්වොත් එහෙම
     

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ආව් ආව් බලපන්කො මුගේ මුනේ තියෙන මල් හිනාව :P
    ඇත්තටම සන්තොසයි අයියේ, මෙහෙම තැනක රස්සව කරන්න උනාම හිතට හයියක් හැගීම් කියන්න කෙනෙක් ඉන්න එක.
     

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    කෙල්ලගෙ ෆොටො නම් දාන්න එපා එදා වගේ. තව ලස්සන සීනරි තියේ නම් දාපන්.
    අපි ගිය රෙස්ටුරන්ට් එකේ ෆොටො තියනව දාන්නම්. ලස්සනයි රැට
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,464
    1
    8,635
    113
    kandy
    පස්සෙ උත්තරයක් දෙන්නම් කිව්වා නම් බඩු ශුවර්
    :D
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,906
    10,497
    113
    In the eyes of my girl
    සිරාවට කැමති උනොත් බදිනවද බන් ? සින්හල වචනයක් නොදන්න කෙල්ලෙක් එක්ක කොහොමද බන් ලවු කරන්නේ ලන් වෙලා මුමුනන්නේ .. අනෙ මන්ද