අද ඉන්ටර්විව් + කර්ෆිව්

Beer97

Active member
  • Feb 22, 2020
    89
    93
    43
    දැන් උදේ කර්ෆිව් දාලා මීරිගමට, කලින් දාල තිබුනෙ නෑනෙ:(

    කලින් කතාකරන් හිටියෙ අද ඉන්ටර්විව් එකට යන්න..,
    කර්ෆිව් දැම්මම ඒ ඒරියා එකට යන්නවත් , ඒකෙන් එලියට එන්නවත් බෑ නේද බන්?
    සෙහ්:angry::baffled::dull:
     
    Last edited:

    Beer97

    Active member
  • Feb 22, 2020
    89
    93
    43
    Awlak na bn cl ekak deela kiyapan. Interve kiyala yanna bane. Habai kokatath oane nam dann kenek laeea policiyata cl karala pass 1k ganna balanna.

    ඉන්ටර්විව් කියන්නෙ මචන් කලින් ගියා ඉන්ටර්විව්..

    අද පොඩ්ඩක් කතා කරන්න යන්න ඕන , අනිද්ද ඉදන් වැඩට යන්න.. ඒකයි බැලුවෙ.
    දැන් curfew දැම්ම කියන්නෙ බන් මට සති ගාණකට යන්න බැරිවෙයි වගේ නේද:(:(:(

    මග් වේකන්සියට වෙන එකෙක් ගත්තොත් කෙලවෙනවා මේ කොරෝනා අස්සේ.. ෂිට්.

    මට තනියම ගිහිල්ල පාස් එකක් ගන්න බැරිවෙයිද බන් පොලිසියෙන්? එහෙම දෙන්නෙ නැතිද?
     
    • Like
    Reactions: castellain

    lilman

    Well-known member
  • May 10, 2009
    40,958
    54,527
    113
    Colombo
    ඉන්ටර්විව් කියන්නෙ මචන් කලින් ගියා ඉන්ටර්විව්..

    අද පොඩ්ඩක් කතා කරන්න යන්න ඕන , අනිද්ද ඉදන් වැඩට යන්න.. ඒකයි බැලුවෙ.
    දැන් curfew දැම්ම කියන්නෙ බන් මට සති ගාණකට යන්න බැරිවෙයි වගේ නේද:(:(:(

    මග් වේකන්සියට වෙන එකෙක් ගත්තොත් කෙලවෙනවා මේ කොරෝනා අස්සේ.. ෂිට්.

    මට තනියම ගිහිල්ල පාස් එකක් ගන්න බැරිවෙයිද බන් පොලිසියෙන්? එහෙම දෙන්නෙ නැතිද?

    call ekak deela kiyapan sidiiya
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    ඉන්ටර්විව් කියන්නෙ මචන් කලින් ගියා ඉන්ටර්විව්..

    අද පොඩ්ඩක් කතා කරන්න යන්න ඕන , අනිද්ද ඉදන් වැඩට යන්න.. ඒකයි බැලුවෙ.
    දැන් curfew දැම්ම කියන්නෙ බන් මට සති ගාණකට යන්න බැරිවෙයි වගේ නේද:(:(:(

    මග් වේකන්සියට වෙන එකෙක් ගත්තොත් කෙලවෙනවා මේ කොරෝනා අස්සේ.. ෂිට්.

    මට තනියම ගිහිල්ල පාස් එකක් ගන්න බැරිවෙයිද බන් පොලිසියෙන්? එහෙම දෙන්නෙ නැතිද?
    call karla ahapan
     
    • Like
    Reactions: Beer97

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කෝල් එකක් දීලා විස්තරේ කියපං
    රටේ තත්වේ දන්නා තැනක් නම් ඒ ගැන හිතන තැනක් නම්
    වෙන එකෙක් ගන්න එකක් නැහැ
     
    • Like
    Reactions: D_Mad and Beer97

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    call karala wistare kiapan..ehema wena ekek ganne ne ban :)

    wedima unoth kiapan diwulapitiye maamala giya sathiye aawa nirodanaya wwenawa..onenan enna puluwan oyaala kemathi nan kiala
     
    • Like
    Reactions: Beer97

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    call karla ahapan

    මෙහෙමයි බං, උඹ interview ගිහින් selected නම්. ආයේ බයවෙන්නේ මොකටද...
    අද කතා කරන්න කියන්නේ ube reporting line එක හෝ package එක ගැන කතා කරගන්න නම්
    උඹට කතා කරපු HR ඩයල් එකට විස්තරේ තේරුම් කරලා දීපන්. HR එක ඉන්නේ ඒවා තේරුම් ගන්න තමයි...

    උඹ යන්න ඉන්න position එක නැතුව ඒ company එක වැටෙන size නම් තමයි වැඩේ :D
    එහෙම නැත්තම් උඹට කලබල වෙන්න දෙයක් නෑ, curfew ඉවර උන ගමන් යන්න සරලයි...
     
    • Like
    Reactions: Beer97

    Beer97

    Active member
  • Feb 22, 2020
    89
    93
    43
    call ekak deela kiyapan sidiiya
    online interview eke karanne set karaganne balanne...
    call karla ahapan
    කෝල් කරේ නැද්ද
    කෝල් එකක් දීලා විස්තරේ කියපං
    රටේ තත්වේ දන්නා තැනක් නම් ඒ ගැන හිතන තැනක් නම්
    වෙන එකෙක් ගන්න එකක් නැහැ
    call karala wistare kiapan..ehema wena ekek ganne ne ban :)

    wedima unoth kiapan diwulapitiye maamala giya sathiye aawa nirodanaya wwenawa..onenan enna puluwan oyaala kemathi nan kiala
    මෙහෙමයි බං, උඹ interview ගිහින් selected නම්. ආයේ බයවෙන්නේ මොකටද...
    අද කතා කරන්න කියන්නේ ube reporting line එක හෝ package එක ගැන කතා කරගන්න නම්
    උඹට කතා කරපු HR ඩයල් එකට විස්තරේ තේරුම් කරලා දීපන්. HR එක ඉන්නේ ඒවා තේරුම් ගන්න තමයි...

    උඹ යන්න ඉන්න position එක නැතුව ඒ company එක වැටෙන size නම් තමයි වැඩේ :D
    එහෙම නැත්තම් උඹට කලබල වෙන්න දෙයක් නෑ, curfew ඉවර උන ගමන් යන්න සරලයි...

    මම යන්න හිටියෙ ලබන සඳුදා.. මේ කොරෝන නිසා වැඩ වගයක් කැන්සල් වුනා..
    ඒ නිසා අද ගිහින් කතාකරලා අනිද්දා ඉදන්වත් වැඩට යන්න හිටියෙ..
    ඒ යන්න උදේ ලෑස්තිවෙනකොට නිවුස් එක ආවා කර්ෆිව් දාල කියලා:baffled::angry:
    ඉතින් යන්න විදියක් නැහැනෙ, මම ඊයෙ කෝල් කරල කීවා ලබන සදුද ඉදන් එන්නම් කියල.. දැන් ආයෙ කෝල් එකක් දීල තේරුමක් නැහැනෙ :oo:, කර්ෆිව් ඉවර වුනාම යනව.. කොහොමත් ඕක දවස් ගාණක් එකදිගට දාන්නෙ නැතිවෙයිනෙ බන්:(
     
    • Like
    Reactions: PHBhagya

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැන් උදේ කර්ෆිව් දාලා මීරිගමට, කලින් දාල තිබුනෙ නෑනෙ:(

    කලින් කතාකරන් හිටියෙ අද ඉන්ටර්විව් එකට යන්න..,
    කර්ෆිව් දැම්මම ඒ ඒරියා එකට යන්නවත් , ඒකෙන් එලියට එන්නවත් බෑ නේද බන්?
    සෙහ්:angry::baffled::dull:
    call ekak deela seen eka kypn ethakota awlk na bn