Awlak na bn cl ekak deela kiyapan. Interve kiyala yanna bane. Habai kokatath oane nam dann kenek laeea policiyata cl karala pass 1k ganna balanna.



ඉන්ටර්විව් කියන්නෙ මචන් කලින් ගියා ඉන්ටර්විව්..
අද පොඩ්ඩක් කතා කරන්න යන්න ඕන , අනිද්ද ඉදන් වැඩට යන්න.. ඒකයි බැලුවෙ.
දැන් curfew දැම්ම කියන්නෙ බන් මට සති ගාණකට යන්න බැරිවෙයි වගේ නේද
මග් වේකන්සියට වෙන එකෙක් ගත්තොත් කෙලවෙනවා මේ කොරෝනා අස්සේ.. ෂිට්.
මට තනියම ගිහිල්ල පාස් එකක් ගන්න බැරිවෙයිද බන් පොලිසියෙන්? එහෙම දෙන්නෙ නැතිද?
call karla ahapanඉන්ටර්විව් කියන්නෙ මචන් කලින් ගියා ඉන්ටර්විව්..
අද පොඩ්ඩක් කතා කරන්න යන්න ඕන , අනිද්ද ඉදන් වැඩට යන්න.. ඒකයි බැලුවෙ.
දැන් curfew දැම්ම කියන්නෙ බන් මට සති ගාණකට යන්න බැරිවෙයි වගේ නේද
මග් වේකන්සියට වෙන එකෙක් ගත්තොත් කෙලවෙනවා මේ කොරෝනා අස්සේ.. ෂිට්.
මට තනියම ගිහිල්ල පාස් එකක් ගන්න බැරිවෙයිද බන් පොලිසියෙන්? එහෙම දෙන්නෙ නැතිද?
call karla ahapan

call ekak deela kiyapan sidiiya
online interview eke karanne set karaganne balanne...
call karla ahapan
කෝල් කරේ නැද්ද
කෝල් එකක් දීලා විස්තරේ කියපං
රටේ තත්වේ දන්නා තැනක් නම් ඒ ගැන හිතන තැනක් නම්
වෙන එකෙක් ගන්න එකක් නැහැ
call karala wistare kiapan..ehema wena ekek ganne ne ban
wedima unoth kiapan diwulapitiye maamala giya sathiye aawa nirodanaya wwenawa..onenan enna puluwan oyaala kemathi nan kiala
මෙහෙමයි බං, උඹ interview ගිහින් selected නම්. ආයේ බයවෙන්නේ මොකටද...
අද කතා කරන්න කියන්නේ ube reporting line එක හෝ package එක ගැන කතා කරගන්න නම්
උඹට කතා කරපු HR ඩයල් එකට විස්තරේ තේරුම් කරලා දීපන්. HR එක ඉන්නේ ඒවා තේරුම් ගන්න තමයි...
උඹ යන්න ඉන්න position එක නැතුව ඒ company එක වැටෙන size නම් තමයි වැඩේ
එහෙම නැත්තම් උඹට කලබල වෙන්න දෙයක් නෑ, curfew ඉවර උන ගමන් යන්න සරලයි...


, කර්ෆිව් ඉවර වුනාම යනව.. කොහොමත් ඕක දවස් ගාණක් එකදිගට දාන්නෙ නැතිවෙයිනෙ බන්
call ekak deela seen eka kypn ethakota awlk na bnදැන් උදේ කර්ෆිව් දාලා මීරිගමට, කලින් දාල තිබුනෙ නෑනෙ
කලින් කතාකරන් හිටියෙ අද ඉන්ටර්විව් එකට යන්න..,
කර්ෆිව් දැම්මම ඒ ඒරියා එකට යන්නවත් , ඒකෙන් එලියට එන්නවත් බෑ නේද බන්?
සෙහ්![]()