අද ඉඳන් තනියම ගෙදර..

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    meka karanne kohomada?
    සුදුලුනු ඉගුරු මිරිස්/කොච්චි කරපින්ච ලුනු ෆ්‍රයි කරලා මිරිස් කුඩු කහ තුනපහයි එලවලු ටිකයි දල එලවලු මෙලෙක් වෙනකොට තක්කලි ගෙඩි 3-4ක් බ්ලෙන්ඩ් කරලා දාන්න .

    රටකජු දාන එකත් සෙට් වෙන්නෙ එලවලු වලට . ක්‍රම දෙකකට කරන්න පුලුවන්. රටකජු වතුර ටිකක් එක්ක බ්ලෙන්ඩර් කරලා මිරිස් කුඩු ලුනු එකක්ක රත්කර ගන්න (ඈත්තටම රටකජු සොස් එකක් හදන එක කරන්නෙ.ඔනෙ නම් සිනි ටිකක් ,සොය සොස් ටිකක් දාන්නත් පුලුවන්.ඊට පස්සෙ එකට එලවලු (කෑරට්,ලික්ස් වගෙ ) දාලා එලවලු ටික ඉදෙනකම් තියන්න.( බත් වලට වඩා නූඩ්ල්ස් රොටි වර්ගවලට්ට තමයි ගෑලපෙන්නෙ ) නෑත්නම් එලවලු වර්ගෙ ෆ්‍රයි කරලා ඊට පස්සෙ රටකජු වතුර ටිකක් එක්ක බ්ලෙන්ඩ් කරලා දන්නත් පුලුවන්.

    විඩියොවල තියෙන රෙසිපිවල ටෙක්නික් එක විතරක් අරගෙන අපි ගව තියෙන වර්ග පාවිච්චි කරල හදන්න පුලුවන්
    එලවලු ෆ්‍රයි කරන එක ඔලිව් තෙල්වලින් වගෙ පොඩි ප්‍රමානයක් දලා කරන එක සෞඛ්යට අහිතකර නෑ. කිසිම දෙයක් ගෑබුරු තෙලෙ බදින්න එපා. ඔලිව් හරි තල තෙල් හරි පොඩි ප්‍රමනයක් පාවිච්චි කරන්න
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @Heshan Daminda
    කඩෙන් කනවට වඩා ගෙදර උයාගන්න පුළුවන් නම් හොඳයි. ටිකක් දවස් උයනකොට ගානට පදම සෙට් වෙනවා. හැකියාව අපතේ යන්නේ නෑ.
    උදේට නම් ඕට්ස් වගේ කාපන්. පළතුරු ,දියබත් වගේ ඒවත් සෑහෙන්න ගුණයි.
    දවල්ට උයන්න කම්මැලි නම් බත් උයලා දෙන ළඟ පාත ගෙයක් හොයාගනින්.සමහර තැන්වල කෑම සුපිරි.
    රෑට නම් එළවලු තම්බලා මස් හරි මාළු එක්ක හරි කන්න පුළුවන්. වෙනසකට නූඩ්ල්ස්, කොත්තුවක්,ආප්ප,ඉඳිආප්ප කඩේකින් ගණින්.
    උඹ හරියට රට ගියා වගේ සීන් එකක් තියෙන්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,960
    113
    34
    Kalutara

    අල්ලපු ගෙදරින් කෑම දෙන්නම් කිව්වා. දවල්ට දෙනවා දැන් රෑටත් එක්කම. උදේට නම් මොනවා හරි කතහැකි. බඩු ටිකක් ගෙනිහින් දෙනවා එහාට.
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    adurana gedarakata hari akkata kiyala hari achcharuwak,batu mojuwak,mix badumak(noodles,halmasso,karawaladala,alukithala,ratakagu etc godakdewal dala hadanne)hadaganna.mewa bothal wala dala aran thiyaganna.mewa sathi dekakata withara hadaganna.kal thiyaganna puluwan.eka elawaluwak,polsamabalak ekka unath mewain ekak dagena kanna puluwan.shep.dawasata parippuwak polsambalak ekka unath mein ekak dagena kanna puluwan.thawa malu tikak wadipuradila malu ambul thiyaganna.wade lesiy.eka elawaluwayi ithiriya hadagathu ewain ekak ekka kanna puluwan.bs.adina adum hamadama hodanna.gedar wada udenma karanna.niwadu dawasat wage mulu midulama athugannatry karanna.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අල්ලපු ගෙදරින් කෑම දෙන්නම් කිව්වා. දවල්ට දෙනවා දැන් රෑටත් එක්කම. උදේට නම් මොනවා හරි කතහැකි. බඩු ටිකක් ගෙනිහින් දෙනවා එහාට.
    ඕක හැමදාම කරන්න බැරිවෙයි මචන්. ඒ මිනිස්සුන්ටත් එපා වෙයි. ඊට වඩා කෑම එකකට මෙච්චරක් දෙන්නම් කියලා කතා කරගනින්. එතකොට කෑම ගාන ගැනලා සල්ලි බේරුවා වැඩේ ඉවරයි.
    නැත්නම් ඔහොම ගණන් හිලව් නැතුව උඹ බඩු ගිහින් දුන්නම දවසක කියන්න බැරි නෑ උඹට නිකන් කන්න දුන්නා කියලා. මිනිස්සු වෙනස් වෙනවා. ඉස්සරහට වෙන්න පුලුවන් දෙයක් ගැන කිව්වෙ.

    කෑම ගානට සල්ලි බේරුවාම දෙපැත්තම සුද්දයි.

    kohomada kama?
    ------ Post added on Jul 14, 2021 at 6:15 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,960
    113
    34
    Kalutara
    ඕක හැමදාම කරන්න බැරිවෙයි මචන්. ඒ මිනිස්සුන්ටත් එපා වෙයි. ඊට වඩා කෑම එකකට මෙච්චරක් දෙන්නම් කියලා කතා කරගනින්. එතකොට කෑම ගාන ගැනලා සල්ලි බේරුවා වැඩේ ඉවරයි.
    නැත්නම් ඔහොම ගණන් හිලව් නැතුව උඹ බඩු ගිහින් දුන්නම දවසක කියන්න බැරි නෑ උඹට නිකන් කන්න දුන්නා කියලා. මිනිස්සු වෙනස් වෙනවා. ඉස්සරහට වෙන්න පුලුවන් දෙයක් ගැන කිව්වෙ.

    කෑම ගානට සල්ලි බේරුවාම දෙපැත්තම සුද්දයි.

    kohomada kama?
    ------ Post added on Jul 14, 2021 at 6:15 AM
    තාම නම් හම්බෙනව බන්. එහෙ නිකන් හෝටලේ වගේ. ඒ එක්කම දුවවත් දෙයිද දන්නෙ නෑ. 🙄
     
    • Haha
    Reactions: Honda.putha

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,960
    113
    34
    Kalutara
    Duwawath illaganin kema tika ethakota nikan hadaganna puluwan.
    Uba uyanna dane nadda?
    මම උයන්න දන්නව බන් ඉතින් යන්තම්. එහෙන් කිව්වන්ව් මහන්සි වෙන්න එපා මටත් එක්ක උයල දෙන්නම් කිව්වෙ. දැන් ඉතින් දවල්ටයි රෑටයි හම්බෙනව එක පාර. උදේට නම් නෑ. ඒකට නම් චූන් පාන් එනවා.
     
    • Like
    Reactions: visalbro

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oyage dan welepeema wenas wela dan oya normal thathwayata wenawada? oyage jeewana ratawa sathi 2.5k athulatha kohomada karawagatte? thaththa hitapu than.. adapu dewal.. kiyapu dewal thamath gena hithela kalakirinewada? monawa unath oyata shakthiya tiyenawa onema deyak karanna, meken wenasak nehe. oya hitapu widihatama inna, 9 ta nagitenawanam 9 ta nagitinna, oyata social interactions walata muhuna denna wena eka hugak durata hodai, eka nisa, eka vachana 10k-20k hari dawasakata katha karanna. oyage wayasa dan 28 ne.. akkata kianne hema dama katha karanna kiala. oya job ekak karanne nethnan mokakda karanne? mokak hari karala welawe eken weya karanne. monawa unath Lord Buddha hitiyeth state of Solitude, hudakalawen inna tharamata thamange thrupthiya wedi wenawa, hebei oya, oyagema widihata inna balanna.