සුදුලුනු ඉගුරු මිරිස්/කොච්චි කරපින්ච ලුනු ෆ්‍රයි කරලා මිරිස් කුඩු කහ තුනපහයි එලවලු ටිකයි දල එලවලු මෙලෙක් වෙනකොට තක්කලි ගෙඩි 3-4ක් බ්ලෙන්ඩ් කරලා දාන්න .meka karanne kohomada?
රටකජු දාන එකත් සෙට් වෙන්නෙ එලවලු වලට . ක්‍රම දෙකකට කරන්න පුලුවන්. රටකජු වතුර ටිකක් එක්ක බ්ලෙන්ඩර් කරලා මිරිස් කුඩු ලුනු එකක්ක රත්කර ගන්න (ඈත්තටම රටකජු සොස් එකක් හදන එක කරන්නෙ.ඔනෙ නම් සිනි ටිකක් ,සොය සොස් ටිකක් දාන්නත් පුලුවන්.ඊට පස්සෙ එකට එලවලු (කෑරට්,ලික්ස් වගෙ ) දාලා එලවලු ටික ඉදෙනකම් තියන්න.( බත් වලට වඩා නූඩ්ල්ස් රොටි වර්ගවලට්ට තමයි ගෑලපෙන්නෙ ) නෑත්නම් එලවලු වර්ගෙ ෆ්‍රයි කරලා ඊට පස්සෙ රටකජු වතුර ටිකක් එක්ක බ්ලෙන්ඩ් කරලා දන්නත් පුලුවන්.
විඩියොවල තියෙන රෙසිපිවල ටෙක්නික් එක විතරක් අරගෙන අපි ගව තියෙන වර්ග පාවිච්චි කරල හදන්න පුලුවන්
එලවලු ෆ්‍රයි කරන එක ඔලිව් තෙල්වලින් වගෙ පොඩි ප්‍රමානයක් දලා කරන එක සෞඛ්යට අහිතකර නෑ. කිසිම දෙයක් ගෑබුරු තෙලෙ බදින්න එපා. ඔලිව් හරි තල තෙල් හරි පොඩි ප්‍රමනයක් පාවිච්චි කරන්න
Last edited: