අද ඉඳන් හැමෝටම 30++ ගානේ දෙනු ලැබේ..

Status
Not open for further replies.

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    අඩේ මේවා ඇත්තද බං. ඔය ගෑණු කෙනා කියපුවා ඔක්කොම ඇත්ත වෙලාලු. මේවත් එහෙම වෙයිද? සෑහෙන් පිං කරන්න වෙයි එහෙනම් තව ආත්ම දෙකකින් විතර දිව්‍ය ලෝකෙවත් උපදින්න. දැන්ම පටන් ගන්න ඕනේ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Ctnh0R8.gif
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2043 - යුරෝපය ඉස්ලාම් රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා පැවති සටන සම්පූර්ණයෙන්ම සාර්ථක වෙන අතර අගනුවර ලෙස රෝමය නම්කරනවා. ලෝක ආර්ථිකයද මුස්ලිම් වරුන් අතට පත්වෙනවා.

    avatar511897_1.gif
    සිරි කෑන් එක
     
    Status
    Not open for further replies.