අද ඉඳලා මේ දේවල් අත ඇරලා බලන්න! 🥰

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මේ දේවල් අත අරලා බලන්න

    1. Overthinking
    ඕනිවට වඩා දේවල් ගැන හිතන එක, special අතීතයෙ දුක් වුණ සහ වැරදුන තැන්

    2. තමන්ට පාලනයෙන් තොර දේවල් ගැන හිතන එක

    3. පරක්කු වෙලා නිදා ගන්න එක

    4. Too much social media & News

    5. Toxic people

    6. අනිත් මිනිස්සු එක්ක තමන්ව සන්සන්දනය කරන එක

    මේ දේවල් අත ඇරලා බලන්න
    මානසිකව ලොකු සහනයක් දැනෙයි!!!
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,700
    30,980
    113
    අපායෙ දොරකඩ
    මේ දේවල් අත අරලා බලන්න

    1. Overthinking
    ඕනිවට වඩා දේවල් ගැන හිතන එක, special අතීතයෙ දුක් වුණ සහ වැරදුන තැන්

    3. පරක්කු වෙලා නිදා ගන්න එක

    මේ දෙක අත් හරින්න හරිම අමාරුයි. ගොඩක් try කරනව ඒත් තාම බැරිවුනා :(
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මේ දෙක අත් හරින්න හරිම අමාරුයි. ගොඩක් try කරනව ඒත් තාම බැරිවුනා :(
    ඔව් කාලයක් යනවා practice කරන්න

    උබට අවශ්‍යම එකක් මග ඇරිලා.

    7. දිනපතා අතේ ගැසීම.
    💯
    ------ Post added on Aug 8, 2024 at 12:56 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඕකට කියන්නේ ignorance කියලා බන්...ඔව් ඇත්ත...ඔහොම කරොත් ආතල් එකේ ඉන්න පුලුවන්...හැබැයි ඕකෙන් දුක නැතිවෙලා සතුට ඇතිවෙනවා නෙමෙයි...දුක දැනෙන්නෙ නැති වෙනවා විතරයි. දුක කියන දේ අමතක වෙනවා...හැබැයි ඒ දුකට හේතුව උඹේ ජීවිතේ තාම තියෙනවා..

    ගොඩක් මිනිස්සු බලනවා ඒ දුක ජීවිතෙන් අයින් කරගෙන සතුට ලබන්න...ඒක අමාරුයි..හැබැයි කරගන්න පුලුවන් නම් ඒක තමයි හොඳ...

    මොකද ඔය ignorance එක හැමදාම කරන්න බෑ..

    උදාහරණයක් විදිහට උඹ බැඳලා ඉන්න ගෑනි අවුල් නම්, ජීවිතේ ඒ ගෑනි නිසා කරුමයක් වෙලා නම්, උඹ ඉන්නේ දුකෙන්..හැබැයි ඒක අමතක කරලා, උඹ ගානක් නැතුව හිටියොත් උඹට ශේප් එකේ ඉන්න පුලුවන්... අවුලක් දැනෙන් නෑ...ඉතින් ප්‍රශ්න ගොඩ අස්සේ ලමයෙක් එහෙමත් හදාගෙන ඉන්නකොට පහු කාලෙක අර උඹ අවධානය යොමු නොකරපු ප්‍රශ්න අඩු දුවලා, දැන් බේරෙන්න බැරි තැනට ආපුවම තමයි හික් ගෑවෙන්නේ...සදා සොත්ති... ignorance වලින්ම ඉන්න වෙන්නේ...

    ඔය හැම ලබ්බම නිකන් සුපිරි වගේ පෙනුනට එහෙම නෑ..
     
    Ow meka mathama depends wela inna hoda na eth tool ekak vidiyata use krann puluwan meka
     
    • Like
    Reactions: NRTG and kolavari

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕකට කියන්නේ ignorance කියලා බන්...ඔව් ඇත්ත...ඔහොම කරොත් ආතල් එකේ ඉන්න පුලුවන්...හැබැයි ඕකෙන් දුක නැතිවෙලා සතුට ඇතිවෙනවා නෙමෙයි...දුක දැනෙන්නෙ නැති වෙනවා විතරයි. දුක කියන දේ අමතක වෙනවා...හැබැයි ඒ දුකට හේතුව උඹේ ජීවිතේ තාම තියෙනවා..

    ගොඩක් මිනිස්සු බලනවා ඒ දුක ජීවිතෙන් අයින් කරගෙන සතුට ලබන්න...ඒක අමාරුයි..හැබැයි කරගන්න පුලුවන් නම් ඒක තමයි හොඳ...

    මොකද ඔය ignorance එක හැමදාම කරන්න බෑ..

    උදාහරණයක් විදිහට උඹ බැඳලා ඉන්න ගෑනි අවුල් නම්, ජීවිතේ ඒ ගෑනි නිසා කරුමයක් වෙලා නම්, උඹ ඉන්නේ දුකෙන්..හැබැයි ඒක අමතක කරලා, උඹ ගානක් නැතුව හිටියොත් උඹට ශේප් එකේ ඉන්න පුලුවන්... අවුලක් දැනෙන් නෑ...ඉතින් ප්‍රශ්න ගොඩ අස්සේ ලමයෙක් එහෙමත් හදාගෙන ඉන්නකොට පහු කාලෙක අර උඹ අවධානය යොමු නොකරපු ප්‍රශ්න අඩු දුවලා, දැන් බේරෙන්න බැරි තැනට ආපුවම තමයි හික් ගෑවෙන්නේ...සදා සොත්ති... ignorance වලින්ම ඉන්න වෙන්නේ...

    ඔය හැම ලබ්බම නිකන් සුපිරි වගේ පෙනුනට එහෙම නෑ..
    ignorance ekath kaalayak karagena giyaama uththara nathi prshna wala hirawenawa
    ita passe depression
    ita passe suicide
     
    • Like
    Reactions: NRTG and kolavari

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Too much social media & News

    මෙන්න මේක නිසා තමා රටවල් අැවිලෙන්නේ දැනටත්.UK , Bangladesh බලපං