අද ඉරිදා ගෝටා ගෝ ගම සූ ගාලා සෙනග...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    අද ඉරිදා ගෝටා ගෝ ගම සූ ගාලා සෙනග...

    පව් බන් ලපටි සිපයි ටික... දැන් මුන් කියන දේවල් ගනන් ගන්නෙත් නෑ.. එහෙනම් කොල්ලනේ හයියෙන් කියමුද....​

    අරගල භූමිය තනිකරන්න එපා ..

    කියලා​



    294569245_178035598012406_8735205152036378724_n.jpg
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,879
    4,214
    113
    ඔතන හිටිය කෙල්ලොන්ගෙ නම් පට්ට ගහන්න ඇති නේ බං
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113

    අරගලයට උදවු කලේ ඩයස්පෝරාවෙන්..- දමිතා

    July 24, 2022 at 2:10 pm | lanka C news

    අරගලයට උදවු කලේ ඩයස්පෝරාවෙන්..- දමිතා


    අරගලය අරගෙන යන්න උදව් කළේ ඩයස්පෝරාවෙන් බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.

    සතිඅන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය පෙන්වා දෙන්නේ ඩයස්පෝරාව යනු පිටරට ඉන්න අපේම ජනතාවක් බවයි.
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,421
    475
    83
    othanata nithara giya salli thiyena un ehema hitiya campus kello ehema line kara gattha un. mama danna badapu ekekuth japure kellek wa fit karan ehema hitiya..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    NGO නඩ සල්ලි පොම්ප කරන්න එපැයි කන්න බොන්න දෙන්න…. NGO සල්ලි මුන්ව අත ඇරිය වගේ
     
    • Haha
    Reactions: hirashgeff

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    කන්න බොන්න ලැබෙන නිසා පවුල් පිටින් ඇවිත් පදිංචි වෙච්ච් උන් හිටියා .. ජිවිතේ හරි සරලයි ..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කන්න බොන්න ලැබෙන නිසා පවුල් පිටින් ඇවිත් පදිංචි වෙච්ච් උන් හිටියා .. ජිවිතේ හරි සරලයි ..

    හමුදාවෙන් එදා බුරියානි දුන්නට පස්සේ බඩ යනව ඇති තාම​

     
    • Haha
    Reactions: KDH

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    සුද්දා ඇදේ පියා පිලේ පරම්පරාව නැවත හිස ඔසවමින් ඇත.
     
    • Haha
    Reactions: errors