අද උදේම දැක්කේ

අද දවස කොහොම වෙය&#3538


  • Total voters
    66

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මීට කලින් උදේම කෙල්ලන්ගෙ නූල් වලට කමෙන්ට් කරනව දැකල නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයො යන්න
malinga_1879110c.jpg


 
Mar 11, 2013
106
18
0
මචන්

අද උදේම දැක්කේ කෙල්ලෙක් දාපු නුලක්...:love:

උදේ පලවෙනි කමන්ට් එක දැම්මෙත් කෙල්ලෙක්ගේ නුලකට :P

අද දවස කොහොම වෙයිද දන්නේ නෑ:rofl::rofl:

මොකද කියන්නේ :rolleyes::rolleyes::rolleyes::rolleyes:


උබලටත් මෙහෙම උනා නම් කොහොම වෙයිද දවස :love: මචෝ :love:

mage thread ekata neda oya comment karala thiyenne :oo:
ada dawasa
kohomada gewune kiyala awa welawaka kiyannako bro. :dull: :rofl:
http://www.elakiri.com/forum/showpost.php?p=14822850&postcount=120