මචන්
අද උදේම දැක්කේ කෙල්ලෙක් දාපු නුලක්...
උදේ පලවෙනි කමන්ට් එක දැම්මෙත් කෙල්ලෙක්ගේ නුලකට
අද දවස කොහොම වෙයිද දන්නේ නෑ
මොකද කියන්නේ
උබලටත් මෙහෙම උනා නම් කොහොම වෙයිද දවසමචෝ

යනවා මිනිහෝ යන්න වැඩක් බලාගෙන
e kellage 4n no. eka dunnoth nam අද දවස නම් එලකිරිම තමා![]()
ඕකනේ කියන්නේ ඉතිං man hituwe uba respective senior porak kyala,
balan giyama uba maha jangiyakne :\
සේපාලිකා;14826382 said:
mage thread ekata neda oya comment karala thiyenne![]()
ada dawasa kohomada gewune kiyala awa welawaka kiyannako bro.![]()
http://www.elakiri.com/forum/showpost.php?p=14822850&postcount=120
අනිවා අද දවස ඇතුලත උඹගෙ නූල කැඩෙනවා..

ane oyatath thiyana prashna
යනවා මිනිහෝ යන්න වැඩක් බලාගෙන![]()

අඩෝ ගයියා...කැත නං දාන්න එපා මනුස්සයෝ
මම නෙමෙ දැම්මෙ දාපු එකක් පෙන්නලා දුන්නා
මම නෙමෙ දැම්මෙ දාපු එකක් පෙන්නලා දුන්නා
![]()
කවුද බං ඒ කැත වැඩේ කොලේ 