අද උදේ ඉදල වැස්ස

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    වැඩිහිටි සමිතියෙන් ට්‍රිපස් එකක් යනව
    අම්මයි තාත්තයි යනව
    අනුරාධපුරේලු යන්නෙ
     
    Last edited:

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    එලියේ නාන්න එපා.. හෙන ගහයි...

    අම්මලා අද එනවද? කෑම කොහොමද ?
    අම්මා උදේට දවල්ට උයලා ගියෙ
    රෑට පික්මී එකෙන් පුල් කොත්තුවක් ඕඩර් කරනවා
     
    • Like
    Reactions: gannicuz

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    පායන්න කෙමක් කියන්නද?

    පුකේ ඇගිල්ලක් ගහල ඇගිල්ල සුප්පු කරපන්.. විනාඩි 2න් පායයි.
    වැඩේ හරිගියාම ත්‍රෙඩ් 1ක් දාන්න
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    @Dr.Sheldon_Suprakata ඇර ඇප් එකෙන් 80 ක් චාජ් වුණාම එලාම් එකක් වැදුණ :cool:

    Accubattery

    බැටරි 20 ට බැස්සම එලාම් එකක් වැදුනෙ නෑ හැබැයි
    11 ට එනකං බැස්ස මොකුත් එලාම් එකක් ආවෙ නෑ
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    @Dr.Sheldon_Suprakata ඇර ඇප් එකෙන් 80 ක් චාජ් වුණාම එලාම් එකක් වැදුණ :cool:

    Accubattery

    බැටරි 20 ට බැස්සම එලාම් එකක් වැදුනෙ නෑ හැබැයි
    11 ට එනකං බැස්ස මොකුත් එලාම් එකක් ආවෙ නෑ

    පී එම් එකක් දාල කියපන්කො පොන්නයෝ