mama anunge ewa danawa kiyala nevei kiwwe. lankawe godak aya karana deyak. taman ganna photos walata copyright ekak danawa.
eet me copyright dana godak ayage computers baluwot un oya copyright mark eka daanna use karana photoshop software ekat crack karapu hora ekak.
anunge dewal horakam karana gaman tamange ewata copyright dagannawa. hariyata lankawe anduwa wage.
oya ehema natuwa ati samahara wita. eet 99% dena ehemai lankawe.
මාර ලස්සනයි මචන්. මේ වගේ එකෙක් මම අවුරුදු ගානකින් දැකල නෑ.
ඔව්. UK වල හිටිය.
…
…හැබැයි මම copyright කරන්නෙ මගෙ පින්තූර විතරයි. ඔඅයාට ඕනෙනම් නම් Original CR2 format file එක එවන්නම්. මම අවුරුදු 25ක් විතර ඉදන් photography කරනව. (සමහරවිට ඒ කාලෙ ඔයා ඉපදිලවත් නැතිව ඇති) මට අනුන්ගෙ ඒව බොරුවට මගෙ කියල දන්න අවශ්‍ය නැහැ.