අද~උදේ~කහකුරුල්ල

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ

mama anunge ewa danawa kiyala nevei kiwwe. lankawe godak aya karana deyak. taman ganna photos walata copyright ekak danawa.

eet me copyright dana godak ayage computers baluwot un oya copyright mark eka daanna use karana photoshop software ekat crack karapu hora ekak. :lol:
anunge dewal horakam karana gaman tamange ewata copyright dagannawa. hariyata lankawe anduwa wage. :rofl::lol:

oya ehema natuwa ati samahara wita. eet 99% dena ehemai lankawe.

mage business eka printing man use karanne original Adobe (Original License Version) PS, LR, AI, ID. mata horakam karanna oone nehe.

Mage mulma SLR Cam eka RICHO KR 5 ekak iita passe mama Minolta walata change una (XGM, X 700, X 300) passe mama Canon DSLR gaththa. dan man gaawa Canon 500D, 5D Mk II thiyanawa.
 

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මාර ලස්සනයි මචන්. මේ වගේ එකෙක් මම අවුරුදු ගානකින් දැකල නෑ.
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඔව්. UK වල හිටිය.

    …හැබැයි මම copyright කරන්නෙ මගෙ පින්තූර විතරයි. ඔඅයාට ඕනෙනම් නම් Original CR2 format file එක එවන්නම්. මම අවුරුදු 25ක් විතර ඉදන් photography කරනව. (සමහරවිට ඒ කාලෙ ඔයා ඉපදිලවත් නැතිව ඇති) මට අනුන්ගෙ ඒව බොරුවට මගෙ කියල දන්න අවශ්ය නැහැ.

    මම මේ නිකන් අහන්නේ..තරහා ගන්න ඕනි නැහැ..ඔයාට දැන් අවුරැදු 50 ද...
     

    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    කහ කුරුල්ලෝ, ගිරව් , සුදු රෙදි හොරු විතරක් නෙවෙයි කෑදෑත්තොත් අපේ ගෙදරට එනවා. කෑදෑත්තෙක් කෑම කකා ඉන්න කොට ගිරව් සෙට් එකක් ඇවිල්ලා ගේම ඉල්ලන Video එකක් මෙන්න,
    (Video Quality 50%)