අඩෝ අද උදේ බැංකුවේ ඉඳිද්දී කාගේද ෆෝන් එකක් රින්ග්ස් ගියා. රිඟින් ටෝන් එකට දාගෙන හිටියේ අර ගෝටාගේ theme song එක. ඕනකමින්මද කොහෙද පොර ඒක සෑහෙන්න වෙලාව අරගෙන ආන්සර් කලේ. බලහං ඉතින් මෙහෙමත් මානසිකත්වයක්. 
හදවතින්ම බෛයාන්කිකයි

හදවතින්ම බෛයාන්කිකයි

