අද උදේ බැංකුවේදී

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    අඩෝ අද උදේ බැංකුවේ ඉඳිද්දී කාගේද ෆෝන් එකක් රින්ග්ස් ගියා. රිඟින් ටෝන් එකට දාගෙන හිටියේ අර ගෝටාගේ theme song එක. ඕනකමින්මද කොහෙද පොර ඒක සෑහෙන්න වෙලාව අරගෙන ආන්සර් කලේ. බලහං ඉතින් මෙහෙමත් මානසිකත්වයක්. :(

    හදවතින්ම බෛයාන්කිකයි :baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    ඉතින් උබට පුතානොගේ එක දාන්නහ් තිබ්බනේ ඉට වඩා හයියෙන්
    සෙකන්ඩ් වෙන්නහ් එපා බ්‍රෝ
    අපි කැපුවත් සීලරතන බ්‍රෝ.

    Erozan ද දන්නේ නැ
    අනේ මන්දා.. :lol: :lol: :lol:

    Wesa bayyo kiyanne nikanda ban :lol:

    Mamanam kiyanne me para 2/3 hadala denna ona lankawe modayange puke amaruwa honda wenna
    :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    මම ඔතන හිටිය නම් ඌත් එක්ක පොඩ්ඩක් කතාකරලා ඒ සින්දුව මගේ පෝන් එකටත් දාගන්න ඉල්ලගන්නවා බන්. ඕකුන් ඔය වගේ පොඩි දෙයක් කරපු ගමන් සුපිරියටම චූන් වෙනවා. මූඩ් එක බලලා, ඔය වොයිස් එකට වඩා ඔයාගේ වොයිස් එකෙන් ඔය සිංදුව කියලා රින්ග්ටෝන් එකට දාගත්තොත් මීට වඩා ගැම්මට තියේවී කියලා ඔළුවට විශබීජෙකුත් දාලම තමයි බැංකුවෙන් එලියට බහින්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    කාලය 3 ට බෙදමු සරළව
    මුල් කාලය - ඒක පට්ට, අහන්න ආසයි, නිකං ඉන්නකොටත් මුමුණන්නේ ඒක, කෝමද ඒ ගැම්ම
    මද්යම කාලය - අහන්න හිතෙන්නේ නෑ ඇහුනත් ගානක් නැත වෙන එකෙක්ගේන් ඇහුනත් තැවී සුසුම් හෙලයි
    අවසන් කාලය - ඇහෙද්දී යකා නගී, වෙන එකෙක්, තැනක ඇහුනොත් කුඩු වෙන්න දෙන්න හිතෙයි ඒ කවිය කුණුහරුප වලට පෙරලි යයි

    මේ සියල්ල අයත් ජන රාශිය සිංහලේ නමි :ROFLMAO:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මම ඔතන හිටිය නම් ඌත් එක්ක පොඩ්ඩක් කතාකරලා ඒ සින්දුව මගේ පෝන් එකටත් දාගන්න ඉල්ලගන්නවා බන්. ඕකුන් ඔය වගේ පොඩි දෙයක් කරපු ගමන් සුපිරියටම චූන් වෙනවා. මූඩ් එක බලලා, ඔය වොයිස් එකට වඩා ඔයාගේ වොයිස් එකෙන් ඔය සිංදුව කියලා රින්ග්ටෝන් එකට දාගත්තොත් මීට වඩා ගැම්මට තියේවී කියලා ඔළුවට විශබීජෙකුත් දාලම තමයි බැංකුවෙන් එලියට බහින්නෙ.
    (y)
     
    • Like
    Reactions: Heshan Daminda

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    කාලය 3 ට බෙදමු සරළව
    මුල් කාලය - ඒක පට්ට, අහන්න ආසයි, නිකං ඉන්නකොටත් මුමුණන්නේ ඒක, කෝමද ඒ ගැම්ම
    මද්යම කාලය - අහන්න හිතෙන්නේ නෑ ඇහුනත් ගානක් නැත වෙන එකෙක්ගේන් ඇහුනත් තැවී සුසුම් හෙලයි
    අවසන් කාලය - ඇහෙද්දී යකා නගී, වෙන එකෙක්, තැනක ඇහුනොත් කුඩු වෙන්න දෙන්න හිතෙයි ඒ කවිය කුණුහරුප වලට පෙරලි යයි

    මේ සියල්ල අයත් ජන රාශිය සිංහලේ නමි :ROFLMAO:
    ratakata one apamana agayak hetakata one my3 yugayak..................................................
     
    • Like
    Reactions: Heshan Daminda

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ සින්දුව හදපු පොරට චන්දෙන් පස්සේ ලොකු ගානක් ගෙවන්න ඇතිනේ ද
    සින්දුව නිසා චන්ද ගොඩක් වැඩි උනා
     
    • Like
    Reactions: Heshan Daminda