නෑ, අංක පෙනුනට වැඩක්ද බන් ටිකට් එක කොහෙද තියෙන්නෙ කියලා දන්නෙ නැතිව. ඒකත් යාපනේ තියනවා කියලා හිතපන්, අපි ගන්න යද්දි වෙන එකෙක් අරන් තිබුනොත්.උබ භාවනා කරන්නේ හිත දියුණු වෙලා ටිකට් වල අංක පෙනෙයි කියලා නේද ??![]()
වෙන ලොකු වැඩක් කරන්ඩ පුලුවන් ඊට වැඩිය හිතාගන්නත් බැරි
මන් ඒක එකපාරක් කියලා තියනවා.
නගිනවාbaawana karaama payya naginne nadda
මේ මොන හුත්තක්ද බන්
------ Post added on Mar 16, 2024 at 6:16 PM
නෑ හුත්තො නෑ.දැන්නම් හිතෙනවා උබට ඇත්තට මොන්ගල් කියලා. යකෝ ඔහොම සම්භාවිතාවය බලල ගත්තම ticket ඇදෙනවානම් maths phd තියෙන එවුන් තමයි ලෝකෙ ලොකුම කෝටිපතියො වෙන්නෙ
මගෙ කේන්දරෙත් තියනවා සූදුවෙන් ජය ලබනවා කියලා, දැන් යන්නෙ ඒ දශාව. 2027 වෙනකන්
------ Post added on Mar 16, 2024 at 6:18 PM