අද උදේ වරුවෙ 6ක් ගියා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,417
    75,098
    113
    උගේ ඔලුවට බිස්නස් මයින්ඩ් සෙට් එක වැටිලා, කැරි කපටි සිංහලයෙක්. ඔහොම කරන් පලයන්. එක හොඳයි බන්.
    ABCD වලින් සවුත්තු වෙලා තියෙන්නෙ උගේ ඔය මයින්ඩ් සෙට් එක විතරයි බන්, අනිත් ඔක්කොම හරිය වැඩ නෑලුනෙ 🤭 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,076
    13,718
    113
    35
    Spain
    අනුරාධ දුක් වෙන්න එපා යකෝ, උඹට බනිනවා නෙවේ. අපිට සතුටුයි, උඹ නියම පාරට වැටිලා කියල. ඔහොම තමයි බන් ඉන්න ඕන.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,946
    1
    12,267
    113
    අදාළ නෑ නේ
    උඹට තේරිලා තියෙනවද මූ කොයිම වෙලාවකවත් ඒක නොදා මේ දුරවල් විතරයි දාන්නෙ. මූ ආස නෑ ඌ හම්බ කරන ගනන් මෙතන දාන්න. හැබැයි අනිත් හැමදේම දානවා, අනුකම්පාව ඕන උනාම සල්ලි නෑ කියලත් කියනවා. :sneaky: :sneaky:
    හම්බ කරන ගණන් දැම්මොත් ආයේ නැති බැරි කං කියල ත්‍රෙඩ් එකක්වත් දාන්න බැහැනෙ බං
    මුගේ කපටි කම තමා
    හේතුව අපිට ගෙවන ගාන හෙලි කරන එක හරි නෑ කියල හිතුන
    ඇයි උබට ඒකත් එක්ක රාජ්‍ය රහස් හෙළි කෙරුවද? :lol:
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,098
    113
    අනුරාධ දුක් වෙන්න එපා යකෝ, උඹට බනිනවා නෙවේ. අපිට සතුටුයි, උඹ නියම පාරට වැටිලා කියල. ඔහොම තමයි බන් ඉන්න ඕන.
    උඹලා ගැන කියන්න මම දන්නෙ නෑ, මමනම් බනිනවා :sneaky: :sneaky:
     
    • Haha
    Reactions: Inigo Montoya

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,070
    2
    2,481
    113
    කොළොංපුරේ
    No

    read this:

    Uber does not publicly break down its net profit or loss on a country-by-country basis (such as specifically for Sri Lanka) in its global financial earnings reports.

    Local Market Growth: Operations in Sri Lanka (spanning both Uber Mobility and Uber Eats) have scaled significantly since launching in 2015. According to economic impact studies (such as those by Public First), the platform generates massive economic value locally—contributing over LKR 160 billion annually—and has expanded well beyond the Western Province into central, southern, and northern regions.

    GEMINI ඈන්ටි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822

    logic behind the claim: "too good to be true for both customer and rider" = someone has to be bearing the cost..

    the fact that Uber was operating (globally) at a loss for years is common knowledge
     
    • Wow
    Reactions: Inigo Montoya