අද උදේ සිරස

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    අද උදේ සිරස පන්සිල් මළුවේ බණ කිව්ව හාමුදුරුවෝ කිව්වා ජෝතිෂ්‍ය බුදුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කළා කියල.බුදුන් වහන්සේ කියල තියනවලු නැකත් බලන්න එපා කියල.බුද්ධ පුත්‍රයන්ට නම් කොහෙත්ම එපා කිව්වලු.

    මේක ඇත්තටම බුදුන් වහන්සේ කියල තියනවද ?
    කියල තියනවා නම් ඇයි ඉස්සර ඉඳන් පන්සලේ නායක හාමුදුරුවෝ මුල් වෙලා වෙලාව බලල නැකත් බලල හැමදේම කලේ ?
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    mama hithanne oka wenama subject ekak , , eka passe nogiya kiyala waradak wenna widiyak na math hithanne .. hithena welawata eliyata bahala weda karamu , , waradinna widiyak na
     
    • Like
    Reactions: Boralugoda01

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    බුදුහාමුදුරුවො මෙහෙම කිව්ව කියල අහල තියෙනව

    යමක් කළ යතු වන්නේ කුමන වේලාවේද එය තමා සුදුසුම වෙලාව කියල :nerd:
     
    • Like
    Reactions: Boralugoda01

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    unge wachana set eka ahapuwama kohomath ahanna yana eka baya wenawa , , owa brahmanayange weda
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔය කේන්දර ජ්‍යෙ‌ා්තිෂ්‍ය කියන්නේ තනිකර මාෆියාවක් වගේ දෙයක්. ඕකුන් ඔය ටිවි වලට ඇවිල්ලාත් ඔය මගුලේ හද තරු ගැන කියන ගමන් හීනියට බණ පදයක් එහෙම කියනවා. බුදු බණ යාන්තන් කියනවා. පොඩියට කවි බණ කියන විදියට සෙත් කවියක් එහෙම කියලා ඒකට බෞද්ධ ස්වරූපයක් මවලා පෙන්වනවා. . ඊට පස්සේ කවුරුහරි ඌට බැන්නම කියනවා බුදු දහමට බණිනවා කියල. :lol:

    බලපන් මුන් දෙන ආතල් එක :lol:

    Last edited:
    • Like
    Reactions: Boralugoda01

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,529
    22,193
    113
    Gotland
    ඔය කේන්දර ජ්‍යෙ‌ා්තිෂ්‍ය කියන්නේ තනිකර මාෆියාවක් වගේ දෙයක්. ඕකුන් ඔය ටිවි වලට ඇවිල්ලාත් ඔය මගුලේ හද තරු ගැන කියන ගමන් හීනියට බණ පදයක් එහෙම කියනවා. බුදු බණ යාන්තන් කියනවා. පොඩියට කවි බණ කියන විදියට සෙත් කවියක් එහෙම කියලා ඒකට බෞද්ධ ස්වරූපයක් මවලා පෙන්වනවා. . ඊට පස්සේ කවුරුහරි ඌට බැන්නම කියනවා බුදු දහමට බණිනවා කියල. :lol:

    බලපන් මුන් දෙන ආතල් එක :lol:

    :lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද උදේ සිරස පන්සිල් මළුවේ බණ කිව්ව හාමුදුරුවෝ කිව්වා ජෝතිෂ්‍ය බුදුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කළා කියල.බුදුන් වහන්සේ කියල තියනවලු නැකත් බලන්න එපා කියල.බුද්ධ පුත්‍රයන්ට නම් කොහෙත්ම එපා කිව්වලු.

    මේක ඇත්තටම බුදුන් වහන්සේ කියල තියනවද ?
    කියල තියනවා නම් ඇයි ඉස්සර ඉඳන් පන්සලේ නායක හාමුදුරුවෝ මුල් වෙලා වෙලාව බලල නැකත් බලල හැමදේම කලේ ?

    හාමුදුරු කෙනෙකුට "නායක හාමුදුරුවො" කියන්නෙ ඇයි? සරීරෙ ලොකු හින්දද? වයස වැඩි හින්දද? දැනුම වැඩි හින්දද? පන්සලේ අයිතිකාරය හින්දද?

    දැනුම වැඩි උනා කියල නායකකමක් කිසිම කෙනෙකුට ලැබෙන්නෙ නෑ. රටේ නායකය උනත් එහෙමයි.

    ඉතින් නායක මොට්ටයෙක් කරන දේවල් ලොකුවට හිතන්න යන්න එපා.:P

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,278
    113
    Malabe
    බුදුහාමුදුරුවො මෙහෙම කිව්ව කියල අහල තියෙනව

    යමක් කළ යතු වන්නේ කුමන වේලාවේද එය තමා සුදුසුම වෙලාව කියල :nerd:

    Plan kireemen nigamanaya vena velava thamai hondama velava. Aekata 'Nekatha' kivvata kamak ne kiyala thamai mama hithanne.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හාමුදුරු කෙනෙකුට "නායක හාමුදුරුවො" කියන්නෙ ඇයි? සරීරෙ ලොකු හින්දද? වයස වැඩි හින්දද? දැනුම වැඩි හින්දද? පන්සලේ අයිතිකාරය හින්දද?

    දැනුම වැඩි උනා කියල නායකකමක් කිසිම කෙනෙකුට ලැබෙන්නෙ නෑ. රටේ නායකය උනත් එහෙමයි.

    ඉතින් නායක මොට්ටයෙක් කරන දේවල් ලොකුවට හිතන්න යන්න එපා.:P

    පල්ලියෙ ලෙබ්බෙ කියන එක කරන්නද ටොප් ලොල්ලො එතකොට අපි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    epa kiyala thmai thiyenne
    onna oka kiyawapan
    http://dr.lib.sjp.ac.lk/handle/123456789/2196
    thawa Brahmajala suthraya kiyawapan
    paw kiyala hithenwa ban lankawe bauddayo gena, budubana monawada kiyala hamuduruwaru danneth na gihiyo danneth na,
    buduhamuduruwo kawiyen bana kiyanna epa kiwata sasane beraganna yana naanasara hamuduruwoth kawiyen bana kiyanne:(
    harinam dahampasaledi thripitakatakaya ugannanna oona
    kema sujatha, anepidi situthuma wage wikara katha ugannanne nathiwa

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔය කේන්දර ජ්‍යෙ‌ා්තිෂ්‍ය කියන්නේ තනිකර මාෆියාවක් වගේ දෙයක්. ඕකුන් ඔය ටිවි වලට ඇවිල්ලාත් ඔය මගුලේ හද තරු ගැන කියන ගමන් හීනියට බණ පදයක් එහෙම කියනවා. බුදු බණ යාන්තන් කියනවා. පොඩියට කවි බණ කියන විදියට සෙත් කවියක් එහෙම කියලා ඒකට බෞද්ධ ස්වරූපයක් මවලා පෙන්වනවා. . ඊට පස්සේ කවුරුහරි ඌට බැන්නම කියනවා බුදු දහමට බණිනවා කියල. :lol:

    බලපන් මුන් දෙන ආතල් එක :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    භික්ශූන්ට සංසාරෙ නිමා කරගන්න ප්‍රයෝජන වෙන්නැති නිසා තිරිසන් විද්‍යා ඉගෙන ගන්න එපා කිව්ව.
    ඒ ඇරෙන්න ගිහියන්ට ජ්‍යෝතිශය ප්‍රතික්ශේපම කරන්නයි කියල කොහෙවත් කියල නෑ.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    භික්ශූන්ට සංසාරෙ නිමා කරගන්න ප්‍රයෝජන වෙන්නැති නිසා තිරිසන් විද්‍යා ඉගෙන ගන්න එපා කිව්ව.
    ඒ ඇරෙන්න ගිහියන්ට ජ්‍යෝතිශය ප්‍රතික්ශේපම කරන්නයි කියල කොහෙවත් කියල නෑ.

    තිරස්චීන විද්‍යා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    භික්ශූන්ට සංසාරෙ නිමා කරගන්න ප්‍රයෝජන වෙන්නැති නිසා තිරිසන් විද්‍යා ඉගෙන ගන්න එපා කිව්ව.
    ඒ ඇරෙන්න ගිහියන්ට ජ්‍යෝතිශය ප්‍රතික්ශේපම කරන්නයි කියල කොහෙවත් කියල නෑ.

    නක්කත්තං පතිමානෙත්තං
    අත්තො බාලං උපච්චගා
    අත්තෝ අත්තස්ස නක්කත්තං
    කිං කරිස්සති තාරකා
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    හාමුදුරු කෙනෙකුට "නායක හාමුදුරුවො" කියන්නෙ ඇයි? සරීරෙ ලොකු හින්දද? වයස වැඩි හින්දද? දැනුම වැඩි හින්දද? පන්සලේ අයිතිකාරය හින්දද?

    දැනුම වැඩි උනා කියල නායකකමක් කිසිම කෙනෙකුට ලැබෙන්නෙ නෑ. රටේ නායකය උනත් එහෙමයි.

    ඉතින් නායක මොට්ටයෙක් කරන දේවල් ලොකුවට හිතන්න යන්න එපා.:P

    Ai palliye paadili unnanseta "father" kiyanne....Ubalage thaaththada uu...:sorry::sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නක්කත්තං පතිමානෙත්තං
    අත්තො බාලං උපච්චගා
    අත්තෝ අත්තස්ස නක්කත්තං
    කිං කරිස්සති තාරකා

    ඕක තියෙන ජාතක කතාව කියෝල බලන්න.
    අනික ජාතක කතා බුද්ධ දේශනා කියල පිළිගන්නවද ?
    ඔය ජාතකේ මොකක් වුනාමද ඔහොම කියන්නෙයි පථමානෙත්තං කියන වචනෙ තේරුමයි හොයල බලන්න
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,687
    113
    බුදු දහමේ කොහෙද බන් කේන්දර තියෙන්නේ.. ඒවා ඔක්කොම මේ දැන් ඉන්න කට්ටිය හදාගත්ත ඒවානේ. බුදු හාමුදුරුවෝ හැම වෙලාවේම කියන්නේ අප්‍රමාදීව කටයුතු කරන්න මිසක් රාහු කලේ බලල වැඩ කරන්න නෙවෙයිනේ.
    මටනම් හිතෙන්නේ පන්සලේ හාමුදුරුවන්ට කේන්දර බලන එක එන්න ඇත්තේ ඉස්සර කලේ අකුරු දන්නා දැන උගත් කෙනෙක්ට හිටියේ හාමුදුරුවෝ විතරනේ ගම වල...එකෙන් පටන් ගත්ත දෙයක් වෙන්න පුළුවන්..