ඔය සීන් එක නම් මටත් එක පාරක් උනා බං.එදයින් පස්සේ මම කන්න ඉල්ලුවොත් හොඳට මූණ බලලා තමයි අරන් දෙන්නේ, වයසක අම්මලට නම් අරගෙන දෙනවා. ඒ මිනිස්සු ඒ සල්ලි වලින් කුඩු ගහනේ නෑ නේ බං. එහෙම උනුත් ඉන්නවා මම කිව්වේ පොඩ්ඩක් ඇපියරන්ස් එක අනුව.
eth samahara ammala ekathu karan ena salli aran gihin kudu gahana puthalath innawa bn



ona gaana nathnam ammata guti poojawa ithin eda reta


. සාරිය උස්සං පයිනුත් ගැහුව
. වටේ ඉන්න උන් හෙන හොල්මන් සීන් එකට, ඩ්‍රයිව් කරපු ගෑනුකෙනා එක්ක කන්න තරහයි. අන්තිමට පොලීසියෙන් ගෙන්නුවම තමයි සීන් එක කිව්වේ
ඒ හැප්පුන ගෑනී ඔය කියන වාහනේ හැප්පුන දෙවනිපාරලු




