අද උන සිද්ධියක්

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
ඔය සීන් එක නම් මටත් එක පාරක් උනා බං. :(:( එදයින් පස්සේ මම කන්න ඉල්ලුවොත් හොඳට මූණ බලලා තමයි අරන් දෙන්නේ, වයසක අම්මලට නම් අරගෙන දෙනවා. ඒ මිනිස්සු ඒ සල්ලි වලින් කුඩු ගහනේ නෑ නේ බං. එහෙම උනුත් ඉන්නවා මම කිව්වේ පොඩ්ඩක් ඇපියරන්ස් එක අනුව.

eth samahara ammala ekathu karan ena salli aran gihin kudu gahana puthalath innawa bn :growl::(:angry:
ona gaana nathnam ammata guti poojawa ithin eda reta :(
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕව මොනවද බං. මං එකපාරක් ඩි සොයිසා හොස්පිට්ල් එක ලඟින් යනකොට කාර් එකකට ගෑනියෙක් හැප්පුනා. ඒකි යටිගිරියෙන් ලතෝනි දෙනව.:shocked::shocked: කාර් එකේ හිටපු අම්මන්ඩි එලියට බැහැල දුන්න ඒකිට පැනිබේරෙන්න:baffled:. සාරිය උස්සං පයිනුත් ගැහුව:P. වටේ ඉන්න උන් හෙන හොල්මන් සීන් එකට, ඩ්‍රයිව් කරපු ගෑනුකෙනා එක්ක කන්න තරහයි. අන්තිමට පොලීසියෙන් ගෙන්නුවම තමයි සීන් එක කිව්වේ:dull: ඒ හැප්පුන ගෑනී ඔය කියන වාහනේ හැප්පුන දෙවනිපාරලු:shocked:. ඉස්සෙල්ලත් හෙන ගානකට තට්ටුකරල, අමතකවෙලා ආයෙත් හැප්පිලා.:P
    *ඩ්‍රයිව් කරල තියෙන්නේ හොස්පිට්ල් එකේ ඩොක්ටකෙනෙක්.:cool:

    ඇඩෙනව. :(:(
    මචන් මේ පැත්තෙත් ඉන්නව පාර අයිනේ පොඩි ළමයි එහෙම තියාගෙන, උන් පාරට පැනල හැප්පිලා ලොකු ලොකු ගනන් කඩාගන්නවලු.
    මුන් කවද දුප්පත්කමෙන් ගොඩ එයිද බන්. ලංකාවේ දුප්පත් මිනිස්සු ගොඩක් කුහකයි, තියන එකාට ඊරිසියයි. ඉතින් ඒ වලේම තමයි උන්ගේ පරම්පරාවම
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කෝරලේමහත්තයා;16677927 said:
    ගල් බනිස්, විස්කිරිඤ්ඤා,පලු විස්කෝතු,ඤාන කතා දැන් කලාතුරකින් හම්බවෙන්නේ..

    ඤාන කතා නම් එල බන් පට්ට ආසයි :)
     
    Aluth Malli

    Member
    Feb 25, 2013
    534
    24
    0
    ඕක ගැන හිත හිත මම ඒ සල්ලි වලින් විස්කිරිඤ්ඤා එකක් අරන් කකා ආව.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    eth samahara ammala ekathu karan ena salli aran gihin kudu gahana puthalath innawa bn :growl::(:angry:
    ona gaana nathnam ammata guti poojawa ithin eda reta :(

    ඔව්. ඒ උනත් බං ඒකෙන් ඒ මනුස්සයා ගුටි කන එක හරි නැතිවෙනවනේ බං එදාටවත්. උණ හපුලු අම්මට තමුන්ගේ පැටියා තරම් මෑණිකක් මේ ලෝකේ නැතිලුනේ. ඒ වගේ තමයි මව් සෙනෙහස කුඩු කාරයෙක්, හොරෙක් , අපරාධ කාරයෙක් ඉදිරියේ උනත් උණු වෙනවා බං. වයසක මිනිස්සුන්ට දෙයක් දුන්නට පව් නෑ බං. ඒ මිනිස්සු ගොඩක් වෙලාවට බොරු, වංචා කරන්නේ අඩුවෙන්. ජීවිතේ අවසාන කාලය වෙනකන්ම ගෙනාපු අභිමානය, ආඩම්බර කම බල්ලට දාලා මිනිස්සුන්ට අතපාන්නේ තරුණ කාලේ ජීවිතේම උකස් කරලා කාළකණ්ණි ලමයි හදලා උස්මහත් කරපු වරදට බං. :(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕව මොනවද බං. මං එකපාරක් ඩි සොයිසා හොස්පිට්ල් එක ලඟින් යනකොට කාර් එකකට ගෑනියෙක් හැප්පුනා. ඒකි යටිගිරියෙන් ලතෝනි දෙනව.:shocked::shocked: කාර් එකේ හිටපු අම්මන්ඩි එලියට බැහැල දුන්න ඒකිට පැනිබේරෙන්න:baffled:. සාරිය උස්සං පයිනුත් ගැහුව:P. වටේ ඉන්න උන් හෙන හොල්මන් සීන් එකට, ඩ්‍රයිව් කරපු ගෑනුකෙනා එක්ක කන්න තරහයි. අන්තිමට පොලීසියෙන් ගෙන්නුවම තමයි සීන් එක කිව්වේ:dull: ඒ හැප්පුන ගෑනී ඔය කියන වාහනේ හැප්පුන දෙවනිපාරලු:shocked:. ඉස්සෙල්ලත් හෙන ගානකට තට්ටුකරල, අමතකවෙලා ආයෙත් හැප්පිලා.:P
    *ඩ්‍රයිව් කරල තියෙන්නේ හොස්පිට්ල් එකේ ඩොක්ටකෙනෙක්.:cool:

    :shocked::shocked::shocked: අම්මට සිරි වෙනවා. :oo::oo:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මරදානේ සල්ගාදු එකෙන් රොක් කේක්, ජෑම් පාං කාපු උන් අත් උස්සන්න බලන්න:P

    සල්ගාදු එක ඉස්සර තිබ්බේ ආනන්දේ ඉස්සරහ ඇතුල් පාරේ ද? නැත්තම් වෙන එකක් ද?

    මටනම් මරදානේ අමතක වෙන්නේ නැති තැන තමයි ධවලගිරි එක. එච්චර කාපු තැනක් නැතුව ඇති ඉස්කෝලේ යන කාලේ. තාම වෙලාවක් ලැබුනම පරාටා කනව බන් මරදානෙන් බැහැල. :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,257
    29,957
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සල්ගාදු එක ඉස්සර තිබ්බේ ආනන්දේ ඉස්සරහ ඇතුල් පාරේ ද? නැත්තම් වෙන එකක් ද?

    මටනම් මරදානේ අමතක වෙන්නේ නැති තැන තමයි ධවලගිරි එක. එච්චර කාපු තැනක් නැතුව ඇති ඉස්කෝලේ යන කාලේ. තාම වෙලාවක් ලැබුනම පරාටා කනව බන් මරදානෙන් බැහැල. :lol:
    :yes::yes::love::love:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අප්පටසිරි කිව්වලු. උන් තාමත් විකුණනවද බන්? මට ඕකුන් set වුණේ 2010. කොල්ලෙක් වශයෙන් කොල්ලෙක්ට උපකාරයක් කරන්න කියල නේද ලඟට ඇවිත් කියන්නේ? :lol::lol:

    oya wage euwn dan hama tanama innawa machan.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ වගෙ මිනිස්සු අනන්තවත් ඉන්නව බන්:angry: ඒකෙන් වෙන්නෙ ඇත්තටම උදව් ඕනෙ අසරන මනුස්සයෙක් දිහා උනත් මිනිස්සු වැරදියට බලන එක:dull:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ වගෙ මිනිස්සු අනන්තවත් ඉන්නව බන්:angry: ඒකෙන් වෙන්නෙ ඇත්තටම උදව් ඕනෙ අසරන මනුස්සයෙක් දිහා උනත් මිනිස්සු වැරදියට බලන එක:dull:

    sirawata :)
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඕව මොනවද බං. මං එකපාරක් ඩි සොයිසා හොස්පිට්ල් එක ලඟින් යනකොට කාර් එකකට ගෑනියෙක් හැප්පුනා. ඒකි යටිගිරියෙන් ලතෝනි දෙනව.:shocked::shocked: කාර් එකේ හිටපු අම්මන්ඩි එලියට බැහැල දුන්න ඒකිට පැනිබේරෙන්න:baffled:. සාරිය උස්සං පයිනුත් ගැහුව:P. වටේ ඉන්න උන් හෙන හොල්මන් සීන් එකට, ඩ්‍රයිව් කරපු ගෑනුකෙනා එක්ක කන්න තරහයි. අන්තිමට පොලීසියෙන් ගෙන්නුවම තමයි සීන් එක කිව්වේ:dull: ඒ හැප්පුන ගෑනී ඔය කියන වාහනේ හැප්පුන දෙවනිපාරලු:shocked:. ඉස්සෙල්ලත් හෙන ගානකට තට්ටුකරල, අමතකවෙලා ආයෙත් හැප්පිලා.:P
    *ඩ්‍රයිව් කරල තියෙන්නේ හොස්පිට්ල් එකේ ඩොක්ටකෙනෙක්.:cool:

    ඇඩෙනව. :(:(
    මචන් මේ පැත්තෙත් ඉන්නව පාර අයිනේ පොඩි ළමයි එහෙම තියාගෙන, උන් පාරට පැනල හැප්පිලා ලොකු ලොකු ගනන් කඩාගන්නවලු.
    මුන් කවද දුප්පත්කමෙන් ගොඩ එයිද බන්. ලංකාවේ දුප්පත් මිනිස්සු ගොඩක් කුහකයි, තියන එකාට ඊරිසියයි. ඉතින් ඒ වලේම තමයි උන්ගේ පරම්පරාවම

    නුවර එළියේ බොරගස් ඉඳල අඹේවෙල යන පොඩි පාරෙ ඉන්නවා පොඩි ළමයි පුරුදු කරලා. උන් වාහනයක් යද්දී පාර මැදට පැනල හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා සල්ලි දෙනකං. වාහනේ රේස් කරලා ඉස්සරහට පන්නල බය කරන්න හැදුවත් උන් හෙල්ලෙන්නෙවත් නෑ. සල්ලි දීල මිසක යන්න බෑ.
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    සල්ගාදු එක ඉස්සර තිබ්බේ ආනන්දේ ඉස්සරහ ඇතුල් පාරේ ද? නැත්තම් වෙන එකක් ද?

    මටනම් මරදානේ අමතක වෙන්නේ නැති තැන තමයි ධවලගිරි එක. එච්චර කාපු තැනක් නැතුව ඇති ඉස්කෝලේ යන කාලේ. තාම වෙලාවක් ලැබුනම පරාටා කනව බන් මරදානෙන් බැහැල. :lol:

    A/L karana kale 1st period eka dhawalagiriye :rofl: