අද උසාවියේදී වෙච්ච හදියක්.

thanujaka

Well-known member
  • පොඩ්ඩක් පැහැදිලි කරනවද?
    දැන් බොරු ලිපිනයක් දුන්න කියලනේ කියන්නේ. සිතාසි අරගෙන එන එක්කෙනා ඒ ලිපිනය බොරුනම් සිතාසි බාරදෙන්න විදියක් නැහැ. ඔහු උසාවිය මේක බොරු ලිපිනයක් කියල දැනුවත් කල යුතු නේද?

    දැන්කාලේ සිතාසි අතින් බාරදෙන්නේ නෑනේ බන්.
    ලැබුනද නැද්ද කියන එක හොයාගන්න අමාරුයි එක නිසා.
    අනික දහස් ගානක් නඩු තියන උසාවියේ ඔය එකින් එක වෙන වෙනම කොහොමටත්ම හොයාගන්න බෑ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    thanujaka

    Well-known member
  • I know this is something lawyers recommend when the wife is not consenting to a divorce. Though our law (except Kandyan Law and Muslim Law) does not recognize a divorce with consent , practically divorces are obtained by consent since the other party does not object when they are consenting.
    In this case the Man can be charged for bigamy. By virtue of the setting aside of ex-parte judgment his earlier marriage is legally recognized as an existing marriage, so the man had married twice . He is liable for imprisonment . He can be charged for fraud too.
    By this time the second child would have obtained a birth certificate and there his father's name will appear and it will also show that they were married at the time of the birth. (there is nothing wrong in that, despite the order of the court).
    I think now the ex-wife will not contest a divorce but she should be able to obtain a substantial damage . Since her child was with the man I do not think that court would disturb that either.

    no.
    here he cannot be charged with begamy.
    begamy is given where a person get married to another lady without obtaining a divorce.
    but here he got married after receiving a divorce which was provided by a competent court even though it is a fraud.
    at the time he entered to his second marriage he was a divorced person.
    begamy is given in instances where someone get married to another lady who is having an existing marriage.
     

    thanujaka

    Well-known member
  • ayye. mata podi personal legal representation ekakata mama hoda lawyer kenek hoyanawa.
    mata oyawa contact karaganna widihak kiyanawada.

    එහෙම කරොත් මම එළකිරි එක ඇතුලේ බිස්නස් කරා වෙනවනේ.
    එක එච්චර සුදුසු මදි මම හිතන්නේ.
     
    • Like
    Reactions: dath kimbula

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    යකෝ අර මිනිහට දෙන්න තිබ්බේ හැමදේකම සම්පුර්ණ වගකීම. පවුල් දෙකම නඩත්තු කරලා දෙවනියට ඌව බැදපු ගෑනිගේ ඔලුවට ඉසකුඩිච්චියක් දාන්න තිබ්බේ ඔය වගේ case තියන උන් බදිනවට :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම කරොත් මම එළකිරි එක ඇතුලේ බිස්නස් කරා වෙනවනේ.
    එක එච්චර සුදුසු මදි මම හිතන්නේ.

    මචං... පොඩි අදහසක් පුළුවන්නම් විතරක් උඹේ වැඩ කටයුතුත් එක්ක.... ;)

    මේ සමාජේ වෙන විවිධාකාර සිද්ධි අපිට වඩා උඹලාට දැනගන්න දකින්න ඇහෙන්න ලැබෙනවනේ ඔය උඹ ඉන්න පරිසරෙත් එක්ක..... ඉතින් එව්වා අපි ත්‍රෙඩ් එකකින් දාමුකෝ හැමෝටම දැනගන්නත් එක්ක.....
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    bokkatama waduna machan,eth ara dewiniyata muwa kasada bedapu geni dena ganna oni,minihek ekka yanakota A wage ekek ekka yanna,sure ekata oya gani,parana magula kadala dala thamai mu wa beda ganna atte,Ekama thamai oya ganita apahu kerakenna atte :P
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    එහෙම කරොත් මම එළකිරි එක ඇතුලේ බිස්නස් කරා වෙනවනේ.
    එක එච්චර සුදුසු මදි මම හිතන්නේ.

    ok ayya.
    mata oya kiyana de therenawa.
    mama pm ekak dannan wistahre kiyala.
    mata chuttak balala advise ekak denna puluwanda.
     

    thanujaka

    Well-known member
  • මචං... පොඩි අදහසක් පුළුවන්නම් විතරක් උඹේ වැඩ කටයුතුත් එක්ක.... ;)

    මේ සමාජේ වෙන විවිධාකාර සිද්ධි අපිට වඩා උඹලාට දැනගන්න දකින්න ඇහෙන්න ලැබෙනවනේ ඔය උඹ ඉන්න පරිසරෙත් එක්ක..... ඉතින් එව්වා අපි ත්‍රෙඩ් එකකින් දාමුකෝ හැමෝටම දැනගන්නත් එක්ක.....

    මම මේ මෑතකදී කුඩු නඩුවකට පෙනීසිටිය අලුත්කඩේ උසාවියේ.
    ඒ කොල්ල register post එකෙන් ආපුවම පියුන් මහත්තය දෙන කොළකෑල්ලට අත්සන් කරලා දැන් අවුරුද්දකට ආසන්න කාලයක් මැගසින් එකේ ඉන්නවා. අහිංසක කොල්ලෙක් පවු වැඩේ.
    මාව හම්බෙන්න ඒ කොල්ලගේ අම්මයි තාත්තයි ඇවිල්ල දැන් මාස දෙකක් විතර වෙනවා.
    චාටර්ම කේස් එකක්.
    තව මාස 6ක්වත් අඩුමතරමේ යනවා බන් ඇප ගන්න.
    ඒ කොල්ල කිසිමදෙයක් දන්නේ නෑ නිකන් දීපු තුන්ඩුවට අත්සන් කරලා විතරයි.
    ලොකු කතන්දරයක්. යාළුවො හින්ද වෙච්ච වැඩක් තමයි.
    දැන් නිකරුනේ හිරේ.