අද උසාවියේදී වෙච්ච හදියක්.

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    පට්ට සිද්ධිය මචං. පවු කාගෙවත් වැරදිවලට අවසානෙ වන්දි ගෙවන්නෙ හයක් හතරක් නොතේරෙන පොඩි එවුන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,473
    86,740
    113
    ආශ්චර්යමත් රටක
    බොරු ලිපිනයක් දීල අර කාන්තාවට සිතාසි නොලැබී යන විදියට කටයුතු කිරීම උසාවිය නොමග යැවීමක්, අපහාසයක්, හිතාමතා කරපු වැරදි වැඩක් නෙවෙයිද? ඒකට හොර නීතිඥයට සහ අර සැමියට නීතිමය ක්‍රියාමාර්ග මොනවත් ගන්නෙ නැද්ද? දෙවෙනි කසාදෙ කරගත්තු කෙනාට මිනිහට විරුද්දව නීතියෙන් මුකුත් කරන්න බැරිද? කරන්නෙ නැද්ද?

    ලොකුම දේ එහෙම හොර නීතිඥයෙකුට තවදුරටත් වැඩ කරන්න ඉඩ දෙනවද? නීතිඥ සංගම් වලින් එයාට පරීක්ෂණ,නඩු මොනවත් නැද්ද?

    නිකන් දැනගන්න අහන්නෙ. :yes:
     
    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    බොරු ලිපිනයක් දීල අර කාන්තාවට සිතාසි නොලැබී යන විදියට කටයුතු කිරීම උසාවිය නොමග යැවීමක්, අපහාසයක්, හිතාමතා කරපු වැරදි වැඩක් නෙවෙයිද? ඒකට හොර නීතිඥයට සහ අර සැමියට නීතිමය ක්‍රියාමාර්ග මොනවත් ගන්නෙ නැද්ද? දෙවෙනි කසාදෙ කරගත්තු කෙනාට මිනිහට විරුද්දව නීතියෙන් මුකුත් කරන්න බැරිද? කරන්නෙ නැද්ද?

    ලොකුම දේ එහෙම හොර නීතිඥයෙකුට තවදුරටත් වැඩ කරන්න ඉඩ දෙනවද? නීතිඥ සංගම් වලින් එයාට පරීක්ෂණ,නඩු මොනවත් නැද්ද?

    නිකන් දැනගන්න අහන්නෙ. :yes:

    wedagat point ekak
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මල මගුලක්නේ වෙලා තියෙන්නේ. 1වෙන බිරිදත් දෙවැනි බිරිදත් ළමයිනුත් පව්. බං දෙවැනි ළමයට මොකද වෙන්නේ දැන්. එයාව නඩත්තු කරන්නේ කොහොමද තාත්තා කෙනෙක් නැතුවග
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya

    uba mokuth hitanna epa...ubata kiyanawa newei.....lawyer la gana samaje tiyanne hoda kathikawak newei...okun ta hena gahala pawul pitin hadigawenna oni kiyla sapa karana minissu mama as dekin dakala tiyanawa....uba kiyanawa wage job eke garuthwaya neti kara ganne thaman wisin mai.